Eken kohomada balanne...
Last activity time thama anthimata online hitapu welawa
Eken kohomada balanne...
Oya 8500 k....![]()
Apo meke 50000k dapu ayath innawa...
Ekkenek innawa 300000lks dapu...

බලන අපිට නම් ඉවසීම නැතිවෙනව
A gollo log out wenne nathiwa athi...![]()
Palleha tag danne kohomada...
Tag iwarai...nxt ekedi thama..nathnam kagen hari illa ganna oni.....edit tag kiyala thiyenne..

Lap phone dekenma nw phone
phone එකෙන් නම් වැඩේ ලේසි නෑ...හෙලකුරු ඇප් එක දාගන්න...ඒකෙන් කෙලින්ම මේ page එකේ type කරන්න බෑ...අකුරු වෙනස් වෙනව..වෙන තැනක type කරල paste කරන්න තමයි වෙන්නෙ ඒකට quick edit කියන පොඩි note pad ඇප් එක හොදයි..lap එකෙන් නම් Google input tool එක බලන්න මම use කරල නෑ..දැන් phone එකෙන් එන්නෙ
