Vodka bothale gahapu komadu kallak kala giya nan oya ali mali dubala gathi monawath na..

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය නුඹ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ...
ඇයිදෝ යළි ආවේ....
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය නුඹ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ...
ඇයිදෝ යළි ආවේ....




ඇයි පරණ කෑල්ල උඹව බලන්න ආවද?


උඹ මොකද ඔලුවෙන් හිටගෙන
කොහෙද සුභාවිත සංගීතය අහන එකක් යෑ...
ඉරාජ්ගේ මදන විසේ සිංදු අහල ඔලුව කුරුවල් වෙලා....![]()


උඹ මොකද ඔලුවෙන් හිටගෙන
කොහෙද සුභාවිත සංගීතය අහන එකක් යෑ...
ඉරාජ්ගේ මදන විසේ සිංදු අහල ඔලුව කුරුවල් වෙලා....![]()
ඉරාජ්ගේ එකක්වත් අහනවනම් මදැයි.ඕකා අහන්නේ හිංදි ඒවා.මෙලෝ රහක් නැති එකෙක්
lassana nisa ahanne yakoඅසහන බම්ප්....

lassana nisa ahanne yako
![]()

thawa rest karapnවැඩ බං.... කාලා ටිකක් රෙස්ට් එකට ආවේ යන්නං....![]()




මම මෝඩයෙක් කියල හිතන්න ඇති ඌ හිතුව මදි මාව රජ කෙනෙක් කරන්න .මම කැමති මුර කාරය වෙන්න









