~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Owa joliyata dana ewane sis..man nam hithanne na aththa kiyala...kammali nisa danawa athi.

    eka ithin api danne na. aththatam hari jolyta hari. samahara wita aththatama prashnayak nisa wennath puluwan. man hard talk eke kiwet ekane. me inna aya dana ewa aththada boruda kiyala api kohomath danne na. samahara wita kiyana kenek nati nisa mekata danwa wenna puluwan. mamanam godak welawata comment danne ehema hithalai :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පවසන්න දේවිය.... කෙසේද වාස දේස?
    මෑත කාලයේ නුඹ ආහාර පාන අත්හදා බැලීම් නොකළේද?
    මා නුඹේ අතින් සාදන රජබොජුන් රස බැලීමට මහත් කෑදර කමින් පසුවෙමි.. :):shocked:

    ඊයෙ දිනයෙ විදුලි කප්පාදුවකට ලක් වුවා කුමරුනි....
    ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන හෙයින් ඔබ සදහා මා පරිප්පු හින්දවා සිනි සම්බලයක් සදා පොලොස් ඇබුලක් පිලියෙල කර ගොටුකොළ සම්බලයක් සදා කැකුලු සහල් බතක් පිලියෙල කලෙමි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    eka ithin api danne na. aththatam hari jolyta hari. samahara wita aththatama prashnayak nisa wennath puluwan. man hard talk eke kiwet ekane. me inna aya dana ewa aththada boruda kiyala api kohomath danne na. samahara wita kiyana kenek nati nisa mekata danwa wenna puluwan. mamanam godak welawata comment danne ehema hithalai :yes::yes:

    Oya ithin venus wage ne:love::love::love::D:D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම රාජකුමාරයෙක්....
    තොපි හට අන්තංපුරයෙ රාජකාරියක් පවරන්නද මා ?

    රජ කෙනෙක්ද ඇහුවේ ඒක තමා දොරටු පාල පුරප්පාඩු තියෙනවද අහන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම රාජකුමාරයෙක්....
    තොපි හට අන්තංපුරයෙ රාජකාරියක් පවරන්නද මා ?

    කුමරුණි වැස්සකටවත් තක්ශිලාවට නොගියෙහිද...?

    01. අන්තංපුරය ×
    02. අන්තඃපුරය √

    අන්තංපුරය (තංපුරය හික්... හික්...හික්...)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඊයෙ දිනයෙ විදුලි කප්පාදුවකට ලක් වුවා කුමරුනි....
    ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන හෙයින් ඔබ සදහා මා පරිප්පු හින්දවා සිනි සම්බලයක් සදා පොලොස් ඇබුලක් පිලියෙල කර ගොටුකොළ සම්බලයක් සදා කැකුලු සහල් බතක් පිලියෙල කලෙමි...

    ඕව කියල අපේ කෙල office එකේ මේසෙට හලවන්න එපා යකුනේ උදේට කෑවෙත් නැහැ