Oni ekak....lunu miris ekka.......unu unu roti kala...sini binduwak wadi iguru plantea ekak biuwama.........![]()
කෑම කොලයක් තරම් එනම් මයික්රෝන 20ට අඩු ගානට තුනීකොට ඉහලට ගොස් අතහැරිවිට මනරම් දර්ශනයක් නැරඹීමට හැකිවේවි කුමරුණි...

ඒ ටික ක්යාවන් එද්දී තව පිටු සීයක් විතර ගිහින් තියෙයි නෙමම කියවල එනකන් බැරිද බ්රේක් ගහන්න

මා රජ පෙළපතින්ප පැවත ආ.. දැනට යහමින් රජකම හසුරුවන රාජ කුමාරයෙක්...මාගේ පෙළපත් නාමය දුටු සැණින් නුඹ හට එය පසක් කර ගත හැක.. අඩු කුලේ පර හැත්ත ඉංගිරීසි නම් පටබැදගෙන මෙහි අවුදින් සා බස් දොඩා නුඹේ මනස විකෘති කිරීමට උත්සහ දරයි.. නොරැවටී සිටිනු..

එක තමා හැමෝටම single lip kiss ,eskimo kiss & frensh kiss recommend කරන්නේ
![]()

දිවි ඇතිතෙක් රොටි කා ජිවත් විමට මා කාන්තාර කුමරියක් නොවෙමි....
එක තමා හැමෝටම single lip kiss ,eskimo kiss & frensh kiss recommend කරන්නේ
![]()

ඒ.. උඹ දන්නවද අන්තඃපුර මුරකරන්න භාර දෙන්නෙ කාටද කියල...

නුඹේ පෙළපත නම ගිය උසස් පෙළපතක් බව මා හට සැල විය..
විශේෂී වූ අනුමැතියක් මත මා නුඹව මාළිගාවට ඇතුල් කරගනිමි..

Paw aiye....ehema kiyanna epa.......
මට තමා වෙන කාටද ඉතින්
mukaya piruna kela valin
ape achchi mathakvunaa
maalu abulthiyal + pol rotty eyaa hadala denava apita