මං එන්නද? මෙතන කුමක් සිදුවන ස්ථානයක්ද
රාජ සබාවට තානාපති කෙනෙක් ඇවිත්
මං එන්නද? මෙතන කුමක් සිදුවන ස්ථානයක්ද
anthapurayak ha hora kumarayek sitina isawwak![]()

නැද්ද රජෝරජතුමා තියන සම්මුඛ පරීක්ෂණෙන් සමත් වුනා කියන්නෙ අපිට උඹ ගැන හිතාගන්න පුලුවන්,....
පත්වීම දෙන්න කලින් ඉක්මනට ඉල්ලා අස්වෙයන්...
ඕක භාරගත්තොත් උඹේ අනාගතේ කුඩු...
කුඩු කියන්නෙ, කුඩු කරනවලු අනාගතේ
නෑවිත් හිටියනං ඉවරයි කියල හිතෙනව මේවා දැක්කම
අඥාන උණ්ඩුක පුච්ඡය....
අන්තඃපුරයක රැකවලෙහි යොදනුයේ පුරුෂ ශක්තියෙන් හීන, අවයව අවසග අන්ධ අසරණයින් බව තා නොදන්නේද....
කැඩපතක් අසලට ගොස් සියලු වස්ත්ර උනා දමා තා කිනම් වර්ගයේ පුරුෂයෙක්දැයි සැක හැර දැන ගනුව....
Aaa musala ballo..

මට ඇවැසි තනතුර මෙදියත කිසිදු රජෙකුගෙන් ඉල්වා පලක් නැත නැගණියKumara aiyage oluwa wadila..oyath oya mokak hari thanathurak ganna
රාජ සබාවට තානාපති කෙනෙක් ඇවිත්
යන්න එපා අනේ.... ඉන්නකෝ.... ගියොත් තරහයි... තා උදෙසා මා මගේ රජකම අතහැර මොඩිෆයි වුණෙමි.....

කෝ රජෝ.. රජෝ..
මටත් ඔය තනතුරක් දීහල්ලකෝ තියේ නංභාණ්ඩාගාරය හසුරුවන්න එහෙම ඇහැකි මට
රාජ සබාවට නිග්රහ කරන්ට තොපට කිනම් හයියක්ද නර පනුව
මට ඇවැසි තනතුර මෙදියත කිසිදු රජෙකුගෙන් ඉල්වා පලක් නැත නැගණිය
දෙවාලය රාජ සභාවක් වුයේ කිනම් භූ කම්පනයකින් පසුවද දරුව
මතක ඇතිව කැඩමත ඉදිරියට යෑමට පෙර ශනුගේ රූපකාය සිහිකරගනු...
නෑවිත් හිටියනං ඉවරයි කියල හිතෙනව මේවා දැක්කම