~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මමත් කැපුවා.... උඹ ෆේක් වෙන්න ඇති... ඒ වුණත් නම්බු දීල කතා කරපං... අපි විහිලූ කරමු... ඒ වුණත් තව එකෙක්ගේ ගෞරවයට හානි නොකර.... No joke plz කියල කැපුවෙ මම...
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0

    මමත් කැපුවා.... උඹ ෆේක් වෙන්න ඇති... ඒ වුණත් නම්බු දීල කතා කරපං... අපි විහිලූ කරමු... ඒ වුණත් තව එකෙක්ගේ ගෞරවයට හානි නොකර.... No joke plz කියල කැපුවෙ මම...
    nambu deela kata karannam adu kule wada karanna epa kiyapan
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    මමත් කැපුවා.... උඹ ෆේක් වෙන්න ඇති... ඒ වුණත් නම්බු දීල කතා කරපං... අපි විහිලූ කරමු... ඒ වුණත් තව එකෙක්ගේ ගෞරවයට හානි නොකර.... No joke plz කියල කැපුවෙ මම...

    :yes: aniwa wena tred wala kohoma unath mekedi api ehemayi
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes: aniwa wena tred wala kohoma unath mekedi api ehemayi

    අනිවා... මේකේ ඉන්න මං ඇතුලූ කොට, රතුවා ගොඩක් අය හැම තැනම බ්‍රෙක් නැතිව කුණු කතා කියනවා...
    ඒ වුණත් මෙතන සිල් ගත්තා වගේ ඉන්නේ.... :P
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    කවුරුත් උඹට කැත විදියට බැන්නේ නෑනේ බං...
    බලපං ආයෙත් ගිහිල්ල....
    උඹත් වරෙං ආතල් එකේ ඉඳල හිටල චැටක් දාමු.
    ... :yes:

    banina eka awulak naa adu kule ewun wage rep kapanne natuwa