avatar eka hari balu gatiya enawa
කුලේ වැඩි උනාට මොලේ කලදක් නෑනෙ
banina eka awulak naa adu kule ewun wage rep kapanne natuwa

දැනුයි උබේ පෝස්ට් ටික බැලුවේ
මේක චැට් ත්රෙඩ් එකක්නේ මචන්. ත්රෙඩ් එකේ මුලින් කියලත් තියෙන්නේ කෙල්ලෝ එන නිසා සංවර විදියට ඉන්ඩ කියලනේ.
අනික මේකේ ඉන්න උන් විතරක් නෙමෙයි ගොඩක් එවුන් ඇවිත් බලල යනවා.
කොච්චර අනිත් ත්රෙඩ් වල කුණුහරප කිවුවත් මේකෙදි කවුරුත් කාටවත් එහෙම නරක විදියට කතා කරන්නේ නෑ
ඕන තරම් විහිලු කරගෙන කම්මැලිකම යන්ඩ චැටක් දාගෙන ඉන්නේ
උබත් ඇවිත් ඒ විදියට ඉදපන්.
රෙප් කපනවා මමත් නම දාලම
gon athal denne natuwa uba meke maha loku waddanam mage rep kapapu ekawa hoyala diyan
ube rep power ochchara aduida?

gon athal denne natuwa uba meke maha loku waddanam mage rep kapapu ekawa hoyala diyan
ube rep power ochchara aduida?
මම කැපුවා වගේම කපපු විදියත් කිව්වා...
කිසිම කුුණුහරුපයක් නැතිව....
උඹත් වරෙං හොඳට හිටපං කැපෙන්න ඇත්තේ 5 ක් දෙන්නම් 11 ක් පස්සේ දවසක....![]()
රෙපට හිගාගන වැඩි කුලේ එකා
gon athal denne natuwa uba meke maha loku waddanam mage rep kapapu ekawa hoyala diyan
ube rep power ochchara aduida?
කෝ අර එදා වවුචරයක් දෙනව කීවේ සංවත්සරේට

gon athal denne natuwa uba meke maha loku waddanam mage rep kapapu ekawa hoyala diyan
ube rep power ochchara aduida?
කපන එකා වෙන ත්රෙඩ් එකක තරහට හොයන් ඇවිල්ල කැපුවා වෙන්නත් පුළුවන්.
මේ එකෙක් රෙප් කැපුවා කියල කෑගහන්න එපා බන් අනික් අයටකපන එකා වෙන ත්රෙඩ් එකක තරහට හොයන් ඇවිල්ල කැපුවා වෙන්නත් පුළුවන්.
මේ එකෙක් රෙප් කැපුවා කියල කෑගහන්න එපා බන් අනික් අයටකපන එකා වෙන ත්රෙඩ් එකක තරහට හොයන් ඇවිල්ල කැපුවා වෙන්නත් පුළුවන්.
thope rep ekak koheda miniho illuwe
hoyanna deyak neha mulin kepuwa eka nam danne neha passe nam api hamoma kepuwa.,inda ,kiyala kepuwe mama
මම කොහෙවත් දාල නෑනේ මම වැඩ්ඩෙක් කියල
අනික උබේ හැසිරීමට තමයි කපන්ඩ ඇත්තේ
4ක් කැපෙන්ඩ ඇති.
pora talk witarai kapapu ekawa hoyaganna baa laimak wage mekath
kiyana eka kelin kiyana eka mage hatiyak baba hukun naa
anit eka mama kiwwa de antimata hari giya adu kule ewun tamai