හිතපන්කෝ මට ලෝගෝ එකක් හදාගන්ඩ ඕනේ
මම ගිග් එකක් දානවා මගේ requirements දාල.
ඒකට ඩ්සයිනර්සලා ඇවිත් ඇප්ලයි කරනවා
ඇප්ලයි කරපු උන්ගේ ප්‍රොෆයිල් බලල හොඳ එකෙක්ට මම වැඩේ බාරදෙනවා
ෆ්‍රීලෑන්ස් වල නෙමේද එහෙම,

හිතපන්කෝ මට ලෝගෝ එකක් හදාගන්ඩ ඕනේ
මම ගිග් එකක් දානවා මගේ requirements දාල.
ඒකට ඩ්සයිනර්සලා ඇවිත් ඇප්ලයි කරනවා
ඇප්ලයි කරපු උන්ගේ ප්‍රොෆයිල් බලල හොඳ එකෙක්ට මම වැඩේ බාරදෙනවා

1k wath awe nadda?![]()
පව් ගංවතුරට ගහන් ගියාද දන්නේ නෑ

ෆ්‍රීලෑන්ස් වල නෙමේද එහෙම,
ah ehemada scene eka wenne?හිතපන්කෝ මට ලෝගෝ එකක් හදාගන්ඩ ඕනේ
මම ගිග් එකක් දානවා මගේ requirements දාල.
ඒකට ඩ්සයිනර්සලා ඇවිත් ඇප්ලයි කරනවා
ඇප්ලයි කරපු උන්ගේ ප්‍රොෆයිල් බලල හොඳ එකෙක්ට මම වැඩේ බාරදෙනවා

haffo ehemadaඑහෙම කවුරුත් ඕඩර් කරන්නෙ නෑ, සමහර උන් මාස ගනන් wවේලි වේලි ඉන්නෙ![]()

ගං වතුරටත් කලින්නෙ ඌ නැති වුනේ, එක්කෝ උට හිතුනද දන්නෑ මේකට වෙලා ඉන්නෙ නැතිව වැඩක් කරගන්න ඕන කියල![]()

ah ehemada scene eka wenne?
ewwa tika karanna tamai ban terenne natte![]()

කැමති කාලයක්කීවතාවක් ඇහුවද වැකේශන් එක කොච්චර කල් තියෙනවාද් කියල![]()

ah ehemada scene eka wenne?
ewwa tika karanna tamai ban terenne natte![]()
මුලින්ම පොඩි පොඩි වැඩ ටිකක් අඩුවට කරලා ප්‍රොෆයිල් එක හොද තත්වෙකට ගන්ඩ ඕනේ.
ක්ලයන්ට් ෆිඩ්බැක් එහෙම වටිනවා

mama 15$ k witara damma wadida?මුලින්ම පොඩි පොඩි වැඩ ටිකක් අඩුවට කරලා ප්‍රොෆයිල් එක හොද තත්වෙකට ගන්ඩ ඕනේ.
ක්ලයන්ට් ෆිඩ්බැක් එහෙම වටිනවා

ෆයිවර් කියන්නේ ෆ්රිලාන්ස් සයිට් එකක්නේ
ෆයිවර් එකෙත් ඔය කලිං කියපු විදියට වෙනවද,