~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිතපන්කෝ මට ලෝගෝ එකක් හදාගන්ඩ ඕනේ
    මම ගිග් එකක් දානවා මගේ requirements දාල.
    ඒකට ඩ්සයිනර්සලා ඇවිත් ඇප්ලයි කරනවා
    ඇප්ලයි කරපු උන්ගේ ප්‍රොෆයිල් බලල හොඳ එකෙක්ට මම වැඩේ බාරදෙනවා

    ෆ්රීලෑන්ස් වල නෙමේද එහෙම, :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පව් ගංවතුරට ගහන් ගියාද දන්නේ නෑ

    ගං වතුරටත් කලින්නෙ ඌ නැති වුනේ, එක්කෝ උට හිතුනද දන්නෑ මේකට වෙලා ඉන්නෙ නැතිව වැඩක් කරගන්න ඕන කියල :rofl::rofl:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හිතපන්කෝ මට ලෝගෝ එකක් හදාගන්ඩ ඕනේ
    මම ගිග් එකක් දානවා මගේ requirements දාල.
    ඒකට ඩ්සයිනර්සලා ඇවිත් ඇප්ලයි කරනවා
    ඇප්ලයි කරපු උන්ගේ ප්‍රොෆයිල් බලල හොඳ එකෙක්ට මම වැඩේ බාරදෙනවා
    ah ehemada scene eka wenne?:dull:
    ewwa tika karanna tamai ban terenne natte:sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ah ehemada scene eka wenne?:dull:
    ewwa tika karanna tamai ban terenne natte:sorry:

    මුලින්ම පොඩි පොඩි වැඩ ටිකක් අඩුවට කරලා ප්‍රොෆයිල් එක හොද තත්වෙකට ගන්ඩ ඕනේ.
    ක්ලයන්ට් ෆිඩ්බැක් එහෙම වටිනවා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මුලින්ම පොඩි පොඩි වැඩ ටිකක් අඩුවට කරලා ප්‍රොෆයිල් එක හොද තත්වෙකට ගන්ඩ ඕනේ.
    ක්ලයන්ට් ෆිඩ්බැක් එහෙම වටිනවා
    mama 15$ k witara damma wadida?:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆයිවර් කියන්නේ ෆ්රිලාන්ස් සයිට් එකක්නේ

    , අප්වර්ක් වල එහෙම වෙන්නෙ ගොඩක්ම අවශ්‍යතාවයකට අපි ඒක කරලා දෙන්නම් කියලනේ,
    ෆයිවර් වල වෙන්නෙ අපිට මේක අරන්න පුලුවන් ඒ ගානකට කියලනෙ, එතකොට ඕන කෙනෙක් අපිට කියලා වැඩේ කරගන්නවානෙ ,

    :confused: ෆයිවර් එකෙත් ඔය කලිං කියපු විදියට වෙනවද,:oo:

    මන් ඉතුවේ 2වනි ක්‍රමේ විදියට විතරයි කියල :sorry::sorry: