40+ Photoshop Animation Tutorials

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ඔන්න තවත් අලුත් පාඩම් 40+ අරන් තමයි අද ආවේ.මගේ කලින් නුල මග ඇරුනනම් මෙන්න ලින්ක් එක : මෙතන කොටන්න.

    හරි ඔන්න අපහු මාතෘකාවට එමු ඔයාල ෆොටෝෂොප් වලින් animation හදන්න පුළුවන් කියල දන්නවද ?, දැනගෙනත් හදාගන්න බැරුව ලතවෙනවද ? මෙන්න එහෙනම් නියම තැන මෙයාල හැමදේම පැහැදිලිව කියල දෙනවා.ඔය පාඩම් වලින් දෙයක් ඉගෙන ගෙන ඔයාලට ඕන විදියට ලස්සනට animation හදන්න පුළුවන්.පහලින් දාල ඇති මං හදපුව මගේ website එකට ... මෙන්න මේවගේ ඒවා තමයි කියල දීල තියන්නේ ::


    මේ ඔක්කොම පාඩම් හරියටම හරි මොකද එහෙම කියන්නේ මන් මේවා කරලා බලලයි දෙන්නේ, ඒ කියන්නේ මත ෆොටෝෂොප් animation කරන්න පුළුවන් කියල දැන ගත්තේ ඉගෙන ගත්තේ මෙතනින් ..වැඩි කතා නැතුව මෙතන කොටන්න ...


    :love: ඔය පහලින් තියන්නේ මන් මගේ Radio Station Website එකට හදපු ඒවා ටිකක් :love:



    new-sng-send-banner.gif




    text2.gif



    :D මේක ඉගන ගන්න ආස අයට පෙන්න බම්ප් එකක් දාල ගියොත් පින් ලැබෙන්නේ ඔයාලටමයි...එහෙනම් යාලුවනේ මං ගියා ඔබට ජය !!! :D