4G dongle/router signal booster help....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඇන්ටනාවක් එක්ක හරි නැතුව හරි, 4G සිග්නල් බූස්ටරයක් ගන්ඩ තැනක් තියේද සිංහලු මෙහෙ....ඔන්ලයින් හරි ගන්ඩ තියෙන සුවර්එකක ලින්ක් එකක් දාන්ඩකො(ebay or aliexpress..)
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    elaz..




    dialog eke antanawa witharai man hithanne...booster na:P:P

    ඩයලොග් එකේ අවුට්ඩෝර් ඇන්ටනා එකක් ගන්න පුලුවන් 1400 න් උඩ පැකේජ් වලට ඒකට සිග්නල් හොදට එනවා . මමත් එකක් යූස් කරනවා