මම phone එකක් ගන්න හදන්නේ ,පොඩි help එකක් ඕන කට්ටියගෙන් ,මට 4G lte ,අඩුවට තියෙන හොද phone වල විස්තර ටිකක් දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මට ඕනේ price එක ,ගන්න පුළුවන් අඩුවට තියෙන කඩ ,phone name එක ,වගේ ඒවා .මම ඉස්සර දැක්ක එළකිරි එකේ ඒ වගේ tread දාල තියෙනවා එත් ඒවා හොයාගන්න බැරිඋන නිසඊ මේක දැන්මේ ,කාගාව හරි ඒ ලින්ක් එකක් තියෙනවනම් මෙතන දාන්න ,අනික වෙන කෙනෙක්ටත් මේක ප්රයෝජන වෙඉ ,දන්නේත්තම් bump එකක් දාන්න වෙන කෙනෙක්ට හරි බලන්න
thank you
pasuwa liyami
OS - Android , price -around 30,000
thank you
pasuwa liyami
OS - Android , price -around 30,000
Last edited:

