4G LTE Smart Phone lowest price

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම phone එකක් ගන්න හදන්නේ ,පොඩි help එකක් ඕන කට්ටියගෙන් ,මට 4G lte ,අඩුවට තියෙන හොද phone වල විස්තර ටිකක් දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මට ඕනේ price එක ,ගන්න පුළුවන් අඩුවට තියෙන කඩ ,phone name එක ,වගේ ඒවා .මම ඉස්සර දැක්ක එළකිරි එකේ ඒ වගේ tread දාල තියෙනවා එත් ඒවා හොයාගන්න බැරිඋන නිසඊ මේක දැන්මේ ,කාගාව හරි ඒ ලින්ක් එකක් තියෙනවනම් මෙතන දාන්න ,අනික වෙන කෙනෙක්ටත් මේක ප්‍රයෝජන වෙඉ ,දන්නේත්තම් bump එකක් දාන්න වෙන කෙනෙක්ට හරි බලන්න

    thank you


    pasuwa liyami

    OS - Android , price -around 30,000
     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ජින්තුවා;18940800 said:
    උඹට වියදම් කරන්න පුළුවන් ගාන කියපන්. HTC Desire 626 4G එක හොඳයි price එක 27000 වගේ වෙන්නෙ.

    around 30000 wage thamai beluwe ,ty machan
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    samsung-galaxy-grand-prime-sm-g530h.jpg

    SAMSUNG GALAXY GRAND PRIME DUOS 4G = 22500/- (1 yr company w: Special Offer)
    DISPLAY Type TFT capacitive touchscreen, 16M colors
    Size 5.0 inches (~66.0% screen-to-body ratio)
    Resolution 540 x 960 pixels (~220 ppi pixel density)
    8MP cam
    http://www.gsmarena.com/samsung_galaxy_grand_prime-6708.php
     
    Last edited: