Questions 4G Unlocked Router එකක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    TP-Link-Archer-AX55-Gear.jpg


    Hutch SIM එකක් දාලා පාවිච්චි කරන්න Unlocked 4G router එකක් ගන්න ඕනි. Band 8 වලින් කියනව Hutch Signal එන්නෙ. සමහර router වල Band 8 නැති කතාවක් දැක්කා. කිරියෙ කවුද ඉන්නෙ මේ ගැන දන්න කෙනෙක්?
     
    • Like
    Reactions: kinkon

    thusthara

    Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    Meka Dennam Huawei Factory Unlock 2g 3g 4g
    Brand New Full set
     

    Attachments

    • 7cddb4b4-d19f-4fee-90f7-474f946217fb.jpg
      7cddb4b4-d19f-4fee-90f7-474f946217fb.jpg
      34.1 KB · Views: 131

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    Hutch SIM එකක් දාලා පාවිච්චි කරන්න Unlocked 4G router එකක් ගන්න ඕනි. Band 8 වලින් කියනව Hutch Signal එන්නෙ. සමහර router වල Band 8 නැති කතාවක් දැක්කා. කිරියෙ කවුද ඉන්නෙ මේ ගැන දන්න කෙනෙක්?
    හච් වල සිග්නල් එන්නේ බ්‍රෑන්ඩ් 3කින්.

    FDD B1
    FDD B3
    FDD B8

    මොබයිල් සිම් පාවිච්චි කරන්න රවුටර් එකක් ගන්නවා නම්,විශේෂයෙන් හච් පැකේජ් පාවිච්චි කරන්න හිතාගෙන ගන්නවා නම් ඔය උඩ කිව්ව බ්‍රෑන්ඩ් තුනටම සපෝට් කරන එකක් ගන්නවා නම් හොඳයි.

    හුගක් අය කියන්නේ බ්‍රෑන්ඩ් 3 එකට තමයි උපරිම ස්පීඩ් එක එන්නේ කියලා.

    බ්‍රෑන්ඩ් 1 ,8 වල එච්චරම ස්පීඩ් එකක් එන්නේ නෑ මටත්.

    රවුටර් එක ගන්න කලින් ඒක මොබිටෙල්,ඩයලොග් වගේ එකකින් දුන්න එකක් නම් හොඳට හොයලා බලලා ගනින්.උන්ගේ නෙට්වර් ක් එකේ TDD බ්‍රෑන්ඩ් එකක් හරි දෙකක් හරි විතරක් සපෝට් කරන විදියට රවුටර් එක වෙනස් කරල උන් මෙහෙට ගෙන්නලා විකුණන්නේ.එහෙම ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.
     
    • Like
    Reactions: SpinXO and hasi_2