4GB RAM දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නැහැ

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    processor ekai Board ekai mokadda macho? ewa hoyanne balanne netuwa DDR3 kiyala ona reddak ussan awama ohoma wenawa.

    oka G41 ekak nam godak durata ohoma wenna puluwan. 8500 Ram awe godak G41,H55 ekka. ewaye samahara ewa witarak 10600 support. samahara ewa naha. samahara G41 wala max ram support 4GB only.

    Oya board eka LG or samsung nam support nokaranna godak durata ida thiyei!
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ela
    ela
    na oka gahapan
    wada naha ban
    ela ban
    Mother board eka mokadda ?
    G41 DDR3 මම කලින් කිව්වේ thread එක්ක පරණ pc එකක් හැදුවා කියලා එකට බන් ගෙන්නුවේ.
    ela ban
    single ram 1 gane gahala balapn
    ita kalin board eka oyea speed ram walata suport da balanna
    එහෙම ගැහුවා බන් Pc දෙකටම වැඩ නැහැ
    Kadimai.gif
    :lol:
    Supplier kohen hari hoya ganna ethi uba kiriye nadun26 kiyala
    ඔව්
    තොට පිච්චිලා තියන ඒවා දීලා තියෙන්නේ 😄
    මට හිතුනා බන් මම එකක් ගන්න ගියේ උන් දෙකකක් ම ගන්න කියලා කරදරේ කරා 4200 පාඩුයි බන් මම උන්ට කිව්වා Reply නැහැ
    Speed එක 8500

    ithin bola wadi eka gajuwama system eka ohma wenna puluwn Mboard manual eka balala board ekt galapena eka gnna
    ChatGPT ඇහුවා බන් ගන්න කලින් ඌ කිව්වා ගැලපෙනවා කියලා , එළකිරි එකෙන් ඇහුවා ගොඩක් අය හරියනවා කිව්ව නිසා ගෙන්නුවේ.
    ewa oneth na wada karana RAM ekak athine eke spec CPU-Z eken balala ekata match wena eka ganna thiyenne

    J3JhGsx.png
    මම ram එකේ Photo එකක් යැව්වා , උන් එක බලල කිව්වා 8500 ඒවා නැ 10600 කියලා තියෙන්නේ මේකේ අයගෙන් අහුවාම් වැඩ කිව්වා Sure කරගන්න ඕනේ නිසා Chat GPT ඇහුවා ඌ වැඩ කරනවා කිව්ව නිසා ගෙනුනුව වැඩ නැහැ දැන්

    8GB ganinko 4GB dekak mktada
    sure එකක් තිබ්බේ නැහැ 8gb Support ද කියලා එක නිසා 4GB දෙකක් ගෙන්නුවේ බන් , අළුත් PC එකක් තියෙනවා බන් මේක ගෙන්නුවේ පරණ pc එකකට ගහන්න.
    The RAMs are durable, and receiving two defective RAMs is highly unlikely. This could be a RAM slot fault or possible dust or oxidation that prevents the proper connection. I suggest you clean the RAM slots and try again.
    මකනයක් නැහැ මම රෙදි කෑල්ලකින් පිහිදම්මා බලමුකෝ කරලා මකනයක් හොයාගෙන.
    processor ekai Board ekai mokadda macho? ewa hoyanne balanne netuwa DDR3 kiyala ona reddak ussan awama ohoma wenawa.

    oka G41 ekak nam godak durata ohoma wenna puluwan. 8500 Ram awe godak G41,H55 ekka. ewaye samahara ewa witarak 10600 support. samahara ewa naha. samahara G41 wala max ram support 4GB only.
    G41 DDR3 බන් මම ලග එහෙම ඒවා දෙකක් තියෙනවා. මම cpu z දාලා බැලුවා 8GB Support කියලා හොයාගත්තා,
    ------ Post added on May 8, 2023 at 5:38 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ChatGPT ඇහුවා බන් ගන්න කලින් ඌ කිව්වා ගැලපෙනවා කියලා , එළකිරි එකෙන් ඇහුවා ගොඩක් අය හරියනවා කිව්ව නිසා ගෙන්නුවේ.

    මම ram එකේ Photo එකක් යැව්වා , උන් එක බලල කිව්වා 8500 ඒවා නැ 10600 කියලා තියෙන්නේ මේකේ අයගෙන් අහුවාම් වැඩ කිව්වා Sure කරගන්න ඕනේ නිසා Chat GPT ඇහුවා ඌ වැඩ කරනවා කිව්ව නිසා ගෙනුනුව වැඩ නැහැ දැන්

    මන්ද මානසිකයෙක්ද බං ඕවා ChatGPT අහන්නේ. Motherboard එකේ Specification එක බැලුවා නම් ඕන කරන RAM එකේ වර්ගේ Bus Speed ඉඳලා ඔක්කොම තියෙනවානේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Ubata hodata sure nam board eka spec walta suport kiyla ,

    BIOS update thiyeda balpn boad ekata
    ඔව් Sure බන්

    හරි බලන්නම් , එත් කරන්ට් ගියොත් අවුල් නේද BIOS Update කරනකොට ? මේ පැත්තේ යනවා එනවා එපා වෙලා ඉන්නේ Server වල වැඩ කරන්නේ මම VPS එකකට ලොග් වෙලා කරන්ට් ගිහින් එනකොට අනාතයි එහෙම වැඩක් කර කර ඉන්නකොටත්
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් Sure බන්

    හරි බලන්නම් , එත් කරන්ට් ගියොත් අවුල් නේද BIOS Update කරනකොට ? මේ පැත්තේ යනවා එනවා එපා වෙලා ඉන්නේ Server වල වැඩ කරන්නේ මම VPS එකකට ලොග් වෙලා කරන්ට් ගිහින් එනකොට අනාතයි එහෙම වැඩක් කර කර ඉන්නකොටත්
    ඇයි යකෝ ඔය ගමේ ඉන්නෙ

    කරන්ට් එකත් නෑ
    ගමේ ත්‍රීවීල් කාරයො උබට ගහනවා
    පලයං යකෝ වෙන පලාතකට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    motherboard එක DDR 3 support නම් RAM speed එක අවුලක් වෙන්නේ නැහැ.High speed support නැත්තම් motherboard එක lowest speed එකෙන් හරි boot වෙන්න ඕනේ. RAM එක හොදට පිහදලා එක එක ගහලා බලන්න තව ගහන්න කලින් CMOS බැටරිය ගලවලා විනාඩි 10ක් විතර තියලා කරලා බලන්න. වැඩ කරේ නැත්තම් RAM එක අවුල්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    motherboard එක DDR 3 support නම් RAM speed එක අවුලක් වෙන්නේ නැහැ.High speed support නැත්තම් motherboard එක lowest speed එකෙන් හරි boot වෙන්න ඕනේ. RAM එක හොදට පිහදලා එක එක ගහලා බලන්න තව ගහන්න කලින් CMOS බැටරිය ගලවලා විනාඩි 10ක් විතර තියලා කරලා බලන්න. වැඩ කරේ නැත්තම් RAM එක අවුල්
    මම බලන්නම් machan thank you

    ඇයි යකෝ ඔය ගමේ ඉන්නෙ

    කරන්ට් එකත් නෑ
    ගමේ ත්‍රීවීල් කාරයො උබට ගහනවා
    පලයං යකෝ වෙන පලාතකට
    මේ යකා අපිට කැමති කාලයක් ඉන්න කිව්වා බන් එක නිසා ඉන්නවා
    වෙන ගෙයක් අරන් ගියොත් මාස 3 දීලා යන්න එපැයි ඉස්සර මානසිකව වැටිලා හිටියේ ගෙවල් හොයලා හොයගන්න බැරිව එක මතක් වෙනකොට යන්න හිතෙන්නේ නැහැ
    ------ Post added on May 8, 2023 at 6:07 PM
     
    • Love
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,773
    113
    motherboard එක DDR 3 support නම් RAM speed එක අවුලක් වෙන්නේ නැහැ.High speed support නැත්තම් motherboard එක lowest speed එකෙන් හරි boot වෙන්න ඕනේ. RAM එක හොදට පිහදලා එක එක ගහලා බලන්න තව ගහන්න කලින් CMOS බැටරිය ගලවලා විනාඩි 10ක් විතර තියලා කරලා බලන්න. වැඩ කරේ නැත්තම් RAM එක අවුල්
    eth G41 wage parana motherboard tikak case wage..

    1683550445546.png

    1683550472066.png

    1683550510200.png

    1683550576812.png
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,773
    113
    oya MB eke FSB1 Jumper eka 2-3 position ekata daana siddiyakuth tiyenawa wage higher speed ram walata...

    brand + model number MB eken balala (MB eke print karala athi) .. MB eke manual eka download karala balanna
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    oya MB eke FSB1 Jumper eka 2-3 position ekata daana siddiyakuth tiyenawa wage higher speed ram walata...

    brand + model number MB eken balala (MB eke print karala athi) .. MB eke manual eka download karala balanna
    මම ඕක කිව්වේ නැත්තේ නොදැන කරලා motherboard එක කෙලවගනියි කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    oya MB eke FSB1 Jumper eka 2-3 position ekata daana siddiyakuth tiyenawa wage higher speed ram walata...

    brand + model number MB eken balala (MB eke print karala athi) .. MB eke manual eka download karala balanna
    2 3 තමා ගහලා තියෙන්නේ එකේ මම දැන් චෙක් කරා

    kohenda gaththe
    Neoview.lk එකෙන්
    ------ Post added on May 8, 2023 at 7:11 PM
     
    • Wow
    Reactions: TechnWeb

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    පොටෝ එකෙන් හොයාගන්න බෑ.. මේ අහවල් නඳුන්ද?
     
    • Like
    Reactions: NRTG