elaBump
elaBump
wada naha banna oka gahapan
ela ban
G41 DDR3 මම කලින් කිව්වේ thread එක්ක පරණ pc එකක් හැදුවා කියලා එකට බන් ගෙන්නුවේ.Mother board eka mokadda ?
ela ban
එහෙම ගැහුවා බන් Pc දෙකටම වැඩ නැහැsingle ram 1 gane gahala balapn
ita kalin board eka oyea speed ram walata suport da balanna

ඔව්Supplier kohen hari hoya ganna ethi uba kiriye nadun26 kiyala
මට හිතුනා බන් මම එකක් ගන්න ගියේ උන් දෙකකක් ම ගන්න කියලා කරදරේ කරා 4200 පාඩුයි බන් මම උන්ට කිව්වා Reply නැහැතොට පිච්චිලා තියන ඒවා දීලා තියෙන්නේ![]()
ChatGPT ඇහුවා බන් ගන්න කලින් ඌ කිව්වා ගැලපෙනවා කියලා , එළකිරි එකෙන් ඇහුවා ගොඩක් අය හරියනවා කිව්ව නිසා ගෙන්නුවේ.Speed එක 8500
ithin bola wadi eka gajuwama system eka ohma wenna puluwn Mboard manual eka balala board ekt galapena eka gnna
මම ram එකේ Photo එකක් යැව්වා , උන් එක බලල කිව්වා 8500 ඒවා නැ 10600 කියලා තියෙන්නේ මේකේ අයගෙන් අහුවාම් වැඩ කිව්වා Sure කරගන්න ඕනේ නිසා Chat GPT ඇහුවා ඌ වැඩ කරනවා කිව්ව නිසා ගෙනුනුව වැඩ නැහැ දැන්ewa oneth na wada karana RAM ekak athine eke spec CPU-Z eken balala ekata match wena eka ganna thiyenne
![]()
sure එකක් තිබ්බේ නැහැ 8gb Support ද කියලා එක නිසා 4GB දෙකක් ගෙන්නුවේ බන් , අළුත් PC එකක් තියෙනවා බන් මේක ගෙන්නුවේ පරණ pc එකකට ගහන්න.8GB ganinko 4GB dekak mktada
මකනයක් නැහැ මම රෙදි කෑල්ලකින් පිහිදම්මා බලමුකෝ කරලා මකනයක් හොයාගෙන.The RAMs are durable, and receiving two defective RAMs is highly unlikely. This could be a RAM slot fault or possible dust or oxidation that prevents the proper connection. I suggest you clean the RAM slots and try again.
G41 DDR3 බන් මම ලග එහෙම ඒවා දෙකක් තියෙනවා. මම cpu z දාලා බැලුවා 8GB Support කියලා හොයාගත්තා,processor ekai Board ekai mokadda macho? ewa hoyanne balanne netuwa DDR3 kiyala ona reddak ussan awama ohoma wenawa.
oka G41 ekak nam godak durata ohoma wenna puluwan. 8500 Ram awe godak G41,H55 ekka. ewaye samahara ewa witarak 10600 support. samahara ewa naha. samahara G41 wala max ram support 4GB only.
මන්ද මානසිකයෙක්ද බං ඕවා ChatGPT අහන්නේ. Motherboard එකේ Specification එක බැලුවා නම් ඕන කරන RAM එකේ වර්ගේ Bus Speed ඉඳලා ඔක්කොම තියෙනවානේ.ChatGPT ඇහුවා බන් ගන්න කලින් ඌ කිව්වා ගැලපෙනවා කියලා , එළකිරි එකෙන් ඇහුවා ගොඩක් අය හරියනවා කිව්ව නිසා ගෙන්නුවේ.
මම ram එකේ Photo එකක් යැව්වා , උන් එක බලල කිව්වා 8500 ඒවා නැ 10600 කියලා තියෙන්නේ මේකේ අයගෙන් අහුවාම් වැඩ කිව්වා Sure කරගන්න ඕනේ නිසා Chat GPT ඇහුවා ඌ වැඩ කරනවා කිව්ව නිසා ගෙනුනුව වැඩ නැහැ දැන්
Ubata hodata sure nam board eka spec walta suport kiyla ,එහෙම ගැහුවා බන් Pc දෙකටම වැඩ නැහැ
ඔව් Sure බන්Ubata hodata sure nam board eka spec walta suport kiyla ,
BIOS update thiyeda balpn boad ekata
ඇයි යකෝ ඔය ගමේ ඉන්නෙඔව් Sure බන්
හරි බලන්නම් , එත් කරන්ට් ගියොත් අවුල් නේද BIOS Update කරනකොට ? මේ පැත්තේ යනවා එනවා එපා වෙලා ඉන්නේ Server වල වැඩ කරන්නේ මම VPS එකකට ලොග් වෙලා කරන්ට් ගිහින් එනකොට අනාතයි එහෙම වැඩක් කර කර ඉන්නකොටත්
මම බලන්නම් machan thank youmotherboard එක DDR 3 support නම් RAM speed එක අවුලක් වෙන්නේ නැහැ.High speed support නැත්තම් motherboard එක lowest speed එකෙන් හරි boot වෙන්න ඕනේ. RAM එක හොදට පිහදලා එක එක ගහලා බලන්න තව ගහන්න කලින් CMOS බැටරිය ගලවලා විනාඩි 10ක් විතර තියලා කරලා බලන්න. වැඩ කරේ නැත්තම් RAM එක අවුල්
මේ යකා අපිට කැමති කාලයක් ඉන්න කිව්වා බන් එක නිසා ඉන්නවාඇයි යකෝ ඔය ගමේ ඉන්නෙ
කරන්ට් එකත් නෑ
ගමේ ත්රීවීල් කාරයො උබට ගහනවා
පලයං යකෝ වෙන පලාතකට
eth G41 wage parana motherboard tikak case wage..motherboard එක DDR 3 support නම් RAM speed එක අවුලක් වෙන්නේ නැහැ.High speed support නැත්තම් motherboard එක lowest speed එකෙන් හරි boot වෙන්න ඕනේ. RAM එක හොදට පිහදලා එක එක ගහලා බලන්න තව ගහන්න කලින් CMOS බැටරිය ගලවලා විනාඩි 10ක් විතර තියලා කරලා බලන්න. වැඩ කරේ නැත්තම් RAM එක අවුල්
ගොඩක්ම පරණ එව්වා වල එහෙම වෙනවා වගේ. Gigabyte Asus Asrock වලනම් අවුලක් දැකලා නැහැ මචන්eth G41 wage parana motherboard tikak case wage..
View attachment 204422
View attachment 204423
View attachment 204424
View attachment 204425
මම ඕක කිව්වේ නැත්තේ නොදැන කරලා motherboard එක කෙලවගනියි කියලාoya MB eke FSB1 Jumper eka 2-3 position ekata daana siddiyakuth tiyenawa wage higher speed ram walata...
brand + model number MB eken balala (MB eke print karala athi) .. MB eke manual eka download karala balanna
2 3 තමා ගහලා තියෙන්නේ එකේ මම දැන් චෙක් කරාoya MB eke FSB1 Jumper eka 2-3 position ekata daana siddiyakuth tiyenawa wage higher speed ram walata...
brand + model number MB eken balala (MB eke print karala athi) .. MB eke manual eka download karala balanna
Neoview.lk එකෙන්kohenda gaththe