machan puluwannam car wagema bike ekak gannakota balanna ona dewal saralawa kiyala video ekak dapanko,
welawak tynawanam karapanko

welawak tynawanam karapanko

Lokka, wahane condemn karanawa newe, eeth ooka 10k karanna hadanna keeyatawath be machan. umba brand new molak set karath 10k weda karanne ne, 2.8 with turbo kiyanne thel bonawa, eekata wahane weight ekath add unama lesi ne, max umbata 8 k karanna hadanna puluwan wey, eeta eha nam amaruy. mama danna porakta ooka thibba, 6-7 k wage thamay kare.
හම්බො ඔය ගල්රොල km 1 තල්ලු කරන්න liter 5 පොවන්න ඔනෙද මගෙ මගෙ ඒකා km 50 ටම බොන්නෙ ඒක liter ඒකයි just joke any way good dan oka hadala kiyakatada thallu karanna inneee
this is my on 1996 model civic ferio auto multimatic, i brought it for 1.675m
![]()
![]()
![]()
ubata 1998-1999-2000 auto 1k 20ta aduwen hoya ganna puluwan lesiyenma
manual nam 17-18 wenakota gaththa heki
රත්තරං;15866324 said:condition super machan
ඔය වාහන තියෙන එවුන් ඔටෝ සර්විස් වලට දාලද බොඩි හෝදන්නෙ.. මම නම් බොසාට එපා කිව්වා.. උන් වාහනේට දස වද දෙනවනේ යකෝ.. මං දවසක් ඔයිල් මාරු කරන් එන්න ගියා.. මානසිකව වැටුණා බොඩි වොශ් කරන විදිය දැකලා..පල්ල හේදුවත් බොඩිය නම් හෝදවන්න එපා උන්ට කියලා.. හොදනවා නම් පස්සෙන්ම පල.. දාලා යන්න එපා..
ඔන්න Toyota Corolla එකක් ආවා මං බොසාගෙ වාහනේ ඔයිල් මාරු කරන්න ගියපු වෙලාවක.. බොඩිය වොශ් කරගන්න.. ඌ වාහනේ දාලා ත්‍රී වීල් එකක ගියා.. මං ගියපු වාහනේ ඔයිල් මාරු කරන්න විදියක් තිබුණෙ නෑ.. ජැක් වල වාහන.. එකක් බානකන් ඉන්න වෙනවා.. මං ඉතිං බොඩි වොශ් කරන තැනට ගිහින් බලං හිටියා..
මුලින්ම බං හයි ප්‍රෙශර් ගැහුවා රෝද වලට.. බලු වැඩේ කියන්නෙ බං උන් බොඩියටත් ගැහුවනේ.. සිරා කිව්වොත් යකෝ අතින් අල්ලන්නවත් බෑ ඒ කෙමිකල් එක.. අත රත් වෙලා යන්නෙ.. පට්ට සැරයි..
ඔන්න ඊට පස්සෙ පට්ට ප්‍රෙශර් හෝස් එකකින් ඇල්ලුවා.. මඩ හේදිලා යන්න.. බූමිතෙල් කෑන් එකක් උස්සන් ආවා.. මං හිතුවෙ රනින් බෝඩ් එකට විතරක් ගහනවා කියලා.. මෙන්න යකෝ වීදුරු වලටයි මුළු බොඩියටමයි කෙලලා දැම්මා බූමිතෙල්.. වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉවරයි ඉතිං.. දැල්ල බැඳෙනවා වන් ශොට්.. රෑකට ගමනක් යනවා බොරු..
ඔන්න ආයෙම වතුර අල්ලලා හේදුවා.. ඒපාර බාස්කට් එකකට ටීපෝල් ගෙනෑවා.. මෙන්න මූ බ්‍රශ් එකකින් අතුල්ලනවා බොඩිය.. මං කිව්වා මචං බොඩිය හීරෙනවනේ ඔහොම කලාම කියලා.. ඌ කියනවා අවුලක් නෑ නැත්තං මේ තාර කහට, කුරුලු බෙටි දාපුවා යවන්න බෑ කියලා.. මුගෙ ආච්චිට..
ඔන්න බොඩිය හේදුවා.. දොරවල් ඇරියා හතරම.. මෙන්න මේ පකා Upholstery වලයි, දොරවල් වටේටයිත් ටීපෝල් ගානවා.. ගාලා ඇල්ලුවා අර ප්‍රෙශර් හෝස් එකෙන්ම.. වතුර බේරෙනවා..අර ස්පීකර් අස්සෙයි, මෝටර් අස්සෙයි ඔක්කොම වතුර..
හනිකට වාහනේ ගත්තා.. හුළං බටයක් අරන් ඇල්ලුවා.. ඒත් බං ඇතුලෙ තියෙන වතුර යවන්න බෑනෙ..
ඔන්න මචං වාහනේ පිහදැම්මට පස්සෙ ශයින් එක ඇත්තෙම නෑ.. හොඳට ආපු වාහනේ බං..මට මාර අප්සට්.. ඔය අතරෙදි වාහනයක් ජැක් එකෙන් බෑවා.. ඒත් මං වාහනේ දැම්මෙ නෑ.. වෙන එකෙක් දාගත්තා වාහනේ.. මට මේක බලන්නම ඕන වුණා..
මුන් බං මොකක්ද සුදු පාට වතුර වගේ එකක් ස්පොන්ච් එකකට අරන් මුලු වාහනේම ගෑවනේ.. ක්ෂණිකව බොඩිය කලින් තිබුණා වගේ ආවා..මං ඇහුවට කිව්වෙ නෑ මොනාද කියලා..
ඊට පස්සෙ ඩෑෂ් බෝඩ් වලට හුළං ඇල්ලුවා.. ඒත් බං ඒ හුළං මාර ප්‍රෙශර් එකකින් එන්නෙ.. ඒසී කවුලු වලටයි, ඩිස්ප්ලේ වලටයි හැම මගුලටම අල්ලනවා.. සීඩී ප්ලේයර් එකටත් ඇල්ලුවා.. ලෙන්ස් එක ඉවරයි එකෙන්ම..
මට සංසාරෙ එපා වුණා උන් වාහන වලට දෙන දුක දැක්කම.. ලොවෙත් ගෙදර වාහන වල බොඩි හේදුවත් සර්විස් වලට නම් දාන්න එපා..

molanam awlak. pitipasse suspension thama guu wela thiyenneado ubata partz ehema (engin gedi pitin ) oni nm kipn jpn walin genath dennam
ow machan , meka issella use kale dialog ake manager kenek. u sehenna hodata use karala thibuna.
රත්තරං;15865867 said:යකඩ ගොඩක ආතල් එක නොදන්න තොට හෙනම ගහපිය.... යකෝ මට පරන යකඩගොඩක් කියන්නේ හම්බයෙක්ට කේප්ප හරකෙක් වගේ වස්තුවක්.
උබ මාව දන්නේ නැතුව ඇති. මම මේවා ගේන්නේ ආසාවට බන්. වාහන නැතුව නෙමේ. මම දැන් පාවිච්චි කරන්නෙත් අලුත් ඇක්ශියෝ එකක්. ඒකත් එක්ක හෙලුවෙන් ඉදන් ෆොටෝ දාන්නද?
හැබැයි මම මගේ වාහනයක් දැම්මොත් දැම්මේ තව එකෙක්ට දෙයක් උගන්නන්න. කලර්ස් පෙන්නන්න මම කවදාවත් ඇඩ් දාලා නෑ, දාලා තියෙනවනම් පෙන්නපන්
මේකේ හුගාක් ඉන්නේ පොඩි මල්ලිලා. උන්ට ඇඩ් දාලා ෆකක් ගන්නද බන්? මේවා විනෝදාංශ

මූ වීඩියෝ කලොත් නං මුණු පේන එක ගැන බය වෙන්න ඕනේ නෑ!උඹට ඕනෙ නම් වීඩියෝ කරලා දෙන්නම්....![]()

thank for the info bro eika nam aththa auto service wala paint eikata sorry thama![]()

රත්තරං;15866357 said:ඔව් බන්. එක ෆකෙක් මගේ එක පන්ච් කෑල්ලකින් භූමිතෙල් දාලා ඇතුල්ලුවා. මම කෙලින්ම උන්ගේ බොසාට කිව්වා භූමිතෙල් දාලා හෝදන්න සල්ලි දීලා අපි සර්විස් වලට එන්නේ නෑ කියලා, මමනම් මලාට බොඩි වොශ් දාන්නේ නෑ. ගෙදර තියෙනවා බ්ලැක් ඇන්ඩ් ඩෙකර් ප්‍රෙශර් gun එකක්. ඒක හොදටෝම ඇති
රත්තරං;15866378 said:hoda wahana dan adui ban. welawa thami