සබ්ජෙච්ක් එක දන්න උන් පොඩ්ඩක් කියපන්කො මේ ජස්ලෝ බාපු වැන් එකක තියන අවුල ? අයි ඒවගේ ගාන අඩු ?
අන්න පට්ට අයිඩියා එක. S3, S4 වල video quality වැඩිත් එක්ක. 720p හරි 1080p හරි set කරල video කරන්න. අහ් Anti-Shake feature එකත් මතක ඇතුව on කරන්න.
මූන පේනවනම් දාගන්න full-face helmet එකක්. දැන් ඉතිං ඕවැයින් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි. විසිකරපු එකක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ.
නරකද YouTube Channel එකක් කරගෙන ගියොත්. අපි ඉන්නව Subscribe කරන්න.
සිරා බං.. තියෙන එකා පෙන්න පෙන්න ලොකුකම් කියන්නෙ නෑ.. මං දන්නවනේ උඹ ගැන..
අපේ බොසාට Mercedes Benz C220 එකක් තියෙනවා.. මේ ළඟදි Nissan X Trail එකක් ගත්තා.. දැන් ඒක ගත්තෙ අපරාදෙ කිය කිය ඉන්නවා..දුවට Honda Aqua Hybrid එකක් තියෙනවා.. වයිෆ්ට Toyota Allion NZT 260 එකක් තියෙනවා..
ඌ ආතල් එකට වාහන ගන්නෙ..
ගෙදර වැඩ කරන කෙනාටත් Honda Dio එකක් අරන් දීලා කියහංකො..
මූ එන එන වාහනේ ගන්නවා.. මාස දෙක තුනක් පාවිච්චි කරලා දීලා දානවා.. Benz එක විතරයි දුන්නෙ නැත්තෙ තවම..
මට Pulsar 180 ක් තියෙනවා...
Duwata Try Karapan
රත්තරං;15865867 said:යකඩ ගොඩක ආතල් එක නොදන්න තොට හෙනම ගහපිය.... යකෝ මට පරන යකඩගොඩක් කියන්නේ හම්බයෙක්ට කේප්ප හරකෙක් වගේ වස්තුවක්.
උබ මාව දන්නේ නැතුව ඇති. මම මේවා ගේන්නේ ආසාවට බන්. වාහන නැතුව නෙමේ. මම දැන් පාවිච්චි කරන්නෙත් අලුත් ඇක්ශියෝ එකක්. ඒකත් එක්ක හෙලුවෙන් ඉදන් ෆොටෝ දාන්නද?
හැබැයි මම මගේ වාහනයක් දැම්මොත් දැම්මේ තව එකෙක්ට දෙයක් උගන්නන්න. කලර්ස් පෙන්නන්න මම කවදාවත් ඇඩ් දාලා නෑ, දාලා තියෙනවනම් පෙන්නපන්
මේකේ හුගාක් ඉන්නේ පොඩි මල්ලිලා. උන්ට ඇඩ් දාලා ෆකක් ගන්නද බන්? මේවා විනෝදාංශ



Machan,
Do you know how to identify L200 diamond from L200 animal.
What are the significant differences?
Which one is more reliable and good for day to day use?






Duwata Try Karapan
දැන් හෙන ආඩම්බරයි..
රත්තරං;15866589 said:no idea.
but better to not to buy a common rail engine or new diesel vehicles. those vehicles cannot run with the diesel available in sri lanka
රත්තරං;15866563 said:ane ban wade chater wage hithenawa ban
mama kar katuwath hodala deparak try kala. patalenawa ban

aulak na raththaran ayye daanna .. awashya kattiyata loku udawwak wei ... wadima unoth gal hambayo tikak buragena ei anaatha course ne un 
මචං ඉස්සෙල්ල කොලේක ලියපන් උඹ වාහයක් බලනකොට එක කරන පිළිවෙල බුලට් පොයින්ර්ස් හැටියට. එකෙත් විශේෂයෙන් බලන්න ඕනේ ඒවා ඒ ඒ පොයින්ට් එකේ සබ් පොයින්ට් හැටියට ලියපන්.ඔක්කොම ටික ලියා ගත්තාට පස්සේ ඒ පිළිවෙලටම වීඩියෝ කරපන් අදාළ විසතරේ කියන ගමන්.රත්තරං;15866563 said:ane ban wade chater wage hithenawa ban
mama kar katuwath hodala deparak try kala. patalenawa ban
ට්‍රයි කරන්න ගත්තෙ මෑතකදි නෙමේ බං.. කලින් මං ලොකු සයිස් දාන්න ගිහින් ඉල්ලං කෑවා..දැන් හෙන ආඩම්බරයි..








ubata wade karanna onanam podiayata script kellak hadaganin.රත්තරං;15866563 said:ane ban wade chater wage hithenawa ban
mama kar katuwath hodala deparak try kala. patalenawa ban


එලකිරිනේ රත්තරං මාමී...
අප්පා යකඩ ගොඩවල් එක්ක හැප්පෙන්නේ නැති වුනාම කෑවෙනෑ වගේ ඇති.
පට්ට භාන්ඩයක් තිතටම හදල ගමු.
ආයි එක්ස්පෝස් කරන්න එයිද දන්නෑ කට්ටිය.
රත්තරං අයියේ වීඩියෝ කරනවට වඩා මං හිතනව ෆොටෝ එක්ක විස්තර කරන එක වඩා සුදුසුයි කියල හැමදේම බලද්දි.
දිගටම කරගෙන යන්න ජයවේවා..![]()