~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලක්ෂ 700 බැංකුවේ ෆික්ස් දැම්මොත් ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුමක මාසෙට ලක්ෂ 8.75 ක් එනව පොලිය. :baffled:

    මාසෙට ලක්ෂයක් දීල කුලියට ගෙයක් ගන්න පුළුවන් සැප පහසුවට ඉන්න.

    :baffled::baffled::baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලක්ෂ 700 බැංකුවේ ෆික්ස් දැම්මොත් ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුමක මාසෙට ලක්ෂ 8.75 ක් එනව පොලිය. :baffled:

    මාසෙට ලක්ෂයක් දීල කුලියට ගෙයක් ගන්න පුළුවන් සැප පහසුවට ඉන්න.

    ලක්ෂ 700 දීලා ඔය අපාට්මන්ට් එකක් ගන්න එකෙක්ට ඔයිට වඩා හම්බෙනවා ඇති බන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ewa posne.. no feeling.. anika okata sinhalen subtitles wala danne makabewiyan kiyala :P

    සිංහල සබ්ටයිට්ල්ස් නම් කියල වැඩක් නෑ, :dull::dull:

    එක වතාවක් සිංහල සබ් එකක් දාන් යුද ෆිල්ම් එකක් බැලුවා, හිනා යනවා සබ් වලට,

    උකුස්ස 1 උසුක්ක 1 ඉඩ ලැබුනෙ හැටියේ වහාම පහර දෙන්න:rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිංහල සබ්ටයිට්ල්ස් නම් කියල වැඩක් නෑ, :dull::dull:

    එක වතාවක් සිංහල සබ් එකක් දාන් යුද ෆිල්ම් එකක් බැලුවා, හිනා යනවා සබ් වලට,

    උකුස්ස 1 උසුක්ක 1 ඉඩ ලැබුනෙ හැටියේ වහාම පහර දෙන්න:rofl::rofl:

    ඉන්ග්ලිෂ් ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්ඩ එපා
    ඉන්ග්ලිෂ් සබ් එක්ක බලපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    [මන් පොඩි වැඩක් කරා කිරියේ ලොගින් ලොගවුට් වෙද්දි අපේ ස්ටෙටස් එකද මොකද්ද පෙන්නන හැටි:nerd:

    මන් කවදාවත් ලොගවුට් වෙන්නෙ නෑ, නිකන්ම ක්ලෝස් කරනවා , ඒත් ඔන්ලයින් කියලා පෙන්නනවානෙ, හැබැයි කරන්ට් ඇක්ටිවිටී එක පෙන්නන්නෙ නෑ ,

    එතකොට මම හැම වෙලේම ඔන්ලයින් වගේනෙ පෙන්නන්නෙ :confused:
    /CENTER]​
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්ග්ලිෂ් ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්ඩ එපා
    ඉන්ග්ලිෂ් සබ් එක්ක බලපන්

    මම බලන්න්නෙ, නෑ එකවතාවක් විතරයි බැලුවේ, හැම වතාවෙම ෆිල්ම් ටීවි ඊරිස් බලන්නෙ ඉන්ග්ලිශ් සබ් වලින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ග්ලිෂ් ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්ඩ එපා
    ඉන්ග්ලිෂ් සබ් එක්ක බලපන්
    :yes:

    habei sherlock holmes katha balanna giyama thama wade... maara speed kiyawanne... terum ganna 0.5 speed dalath bea :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [මන් පොඩි වැඩක් කරා කිරියේ ලොගින් ලොගවුට් වෙද්දි අපේ ස්ටෙටස් එකද මොකද්ද පෙන්නන හැටි:nerd:

    මන් කවදාවත් ලොගවුට් වෙන්නෙ නෑ, නිකන්ම ක්ලෝස් කරනවා , ඒත් ඔන්ලයින් කියලා පෙන්නනවානෙ, හැබැයි කරන්ට් ඇක්ටිවිටී එක පෙන්නන්නෙ නෑ ,

    එතකොට මම හැම වෙලේම ඔන්ලයින් වගේනෙ පෙන්නන්නෙ :confused:
    /CENTER]​

    mokada kale umba :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [මන් පොඩි වැඩක් කරා කිරියේ ලොගින් ලොගවුට් වෙද්දි අපේ ස්ටෙටස් එකද මොකද්ද පෙන්නන හැටි:nerd:

    මන් කවදාවත් ලොගවුට් වෙන්නෙ නෑ, නිකන්ම ක්ලෝස් කරනවා , ඒත් ඔන්ලයින් කියලා පෙන්නනවානෙ, හැබැයි කරන්ට් ඇක්ටිවිටී එක පෙන්නන්නෙ නෑ ,

    එතකොට මම හැම වෙලේම ඔන්ලයින් වගේනෙ පෙන්නන්නෙ :confused:
    /CENTER]​

    ටැබ් එක ක්ලෝස් කරාට ටික වෙලාවක් යනකන් ඔන්ලයින් කියල පෙන්නනව. කරන්ට් ඇක්ටිවිට් වෙනුවට ලාස්ට් අක්ටිවිටි කියල පෙන්නන්නේ නේද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටැබ් එක ක්ලෝස් කරාට ටික වෙලාවක් යනකන් ඔන්ලයින් කියල පෙන්නනව. කරන්ට් ඇක්ටිවිට් වෙනුවට ලාස්ට් අක්ටිවිටි කියල පෙන්නන්නේ නේද

    :yes::yes::D:Dමන් ගොඩක් වෙලාවක් බලන් හිටියේ නෑ, එහෙනං එහෙම වෙන්නැති :yes::yes: