මේන්ටෙනන්ස්,
ඒව මතක් කරන්නෙ නැතිව ඉමු![]()
උන් මෙන්ටෙනන්ස් වලටත් ලක්ෂ ගණන් ගන්නේ
පිස්සු හැදෙනවා
මේන්ටෙනන්ස්,
ඒව මතක් කරන්නෙ නැතිව ඉමු![]()
ලක්ෂ 700 බැංකුවේ ෆික්ස් දැම්මොත් ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුමක මාසෙට ලක්ෂ 8.75 ක් එනව පොලිය.
මාසෙට ලක්ෂයක් දීල කුලියට ගෙයක් ගන්න පුළුවන් සැප පහසුවට ඉන්න.

ලක්ෂ 700 බැංකුවේ ෆික්ස් දැම්මොත් ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුමක මාසෙට ලක්ෂ 8.75 ක් එනව පොලිය.
මාසෙට ලක්ෂයක් දීල කුලියට ගෙයක් ගන්න පුළුවන් සැප පහසුවට ඉන්න.
උන් මෙන්ටෙනන්ස් වලටත් ලක්ෂ ගණන් ගන්නේ
පිස්සු හැදෙනවා

ලක්ෂ 700 දීලා ඔය අපාට්මන්ට් එකක් ගන්න එකෙක්ට ඔයිට වඩා හම්බෙනවා ඇති බන්

කුනුහර කියන්ඩ එපා

Ewa posne.. no feeling.. anika okata sinhalen subtitles wala danne makabewiyan kiyala![]()

සිංහල සබ්ටයිට්ල්ස් නම් කියල වැඩක් නෑ,
එක වතාවක් සිංහල සබ් එකක් දාන් යුද ෆිල්ම් එකක් බැලුවා, හිනා යනවා සබ් වලට,
උකුස්ස 1 උසුක්ක 1 ඉඩ ලැබුනෙ හැටියේ වහාම පහර දෙන්න![]()

/CENTER]ඉන්ග්ලිෂ් ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්ඩ එපා
ඉන්ග්ලිෂ් සබ් එක්ක බලපන්
ඉන්ග්ලිෂ් ෆිල්ම් සිංහල සබ් එක්ක බලන්ඩ එපා
ඉන්ග්ලිෂ් සබ් එක්ක බලපන්

[මන් පොඩි වැඩක් කරා කිරියේ ලොගින් ලොගවුට් වෙද්දි අපේ ස්ටෙටස් එකද මොකද්ද පෙන්නන හැටි
මන් කවදාවත් ලොගවුට් වෙන්නෙ නෑ, නිකන්ම ක්ලෝස් කරනවා , ඒත් ඔන්ලයින් කියලා පෙන්නනවානෙ, හැබැයි කරන්ට් ඇක්ටිවිටී එක පෙන්නන්නෙ නෑ ,
එතකොට මම හැම වෙලේම ඔන්ලයින් වගේනෙ පෙන්නන්නෙ/CENTER]

habei sherlock holmes katha balanna giyama thama wade... maara speed kiyawanne... terum ganna 0.5 speed dalath bea![]()
ටැබ් එක ක්ලෝස් කරාට ටික වෙලාවක් යනකන් ඔන්ලයින් කියල පෙන්නනව. කරන්ට් ඇක්ටිවිට් වෙනුවට ලාස්ට් අක්ටිවිටි කියල පෙන්නන්නේ නේද

මන් ගොඩක් වෙලාවක් බලන් හිටියේ නෑ, එහෙනං එහෙම වෙන්නැති 