nangi..apitath..dennakooo![]()

ඌට මෝල කුලප්පු වෙලා ඉන්නේubata +3kda ona nattan nangi kenekgen repda ona![]()
රෑද එහෙනං සිග්නල් කනුවක වෙන්නැති![]()

මැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.
මීටර් 12000 ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද
uttaret kiyapan ohomamaමැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.
මීටර් 12000 ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද
අනේ ඕව දන්නෙ නෑ මන්,
අර කවුද කියල තියෙන්නෙ කාලයත් සාපේක්ශයි කියල , එතකොට ඕක හදන්නෙ කෝමැයි![]()
ඕක යන්නෙ පෘතිවිය කැරකෙන් පැත්තටද අනිත් පැත්තටද![]()

ප්ලේන් එක එකතැන තිබුනත් 15KM දුර ඉන්න දෙන්නෙක්ට අහසේ ඕක බලන්න පුළුවන් ඇති මම හිතන්නෙ
ඉතිං බොල ප්ලේන් එකක් පේන්ඩ ගේ උඩින්ම යන්න ඕන නෑනෙ![]()
මේ ගාන හදද්දී පෘතුවියේ පරිභ්‍රමණය සැලකිලට ගන්න ඕනි නේද
මේ ගාන හදද්දී පෘතුවියේ පරිභ්‍රමණය සැලකිලට ගන්න ඕනි නේද

ඌට මෝල කුලප්පු වෙලා ඉන්නේ

ප්ලේන් එක යන්නේ උඩනෙ. ඒ වගේ තමා. උඹටයි එයාටයි දෙන්නටම එක පාරට හඳ පේනවනේ රෑට මල් කඩද්දීprashne dapu kena answer ekat denna ona![]()

ඔච්චර හරියක් දන්නවනම් මං අද ඇස්ට්‍රෝ ෆිසිස්ට් කෙනෙක් බං![]()
raththa hari sayo hari awanam hadaiප්ලේන් එක යන්නේ උඩනෙ. ඒ වගේ තමා. උඹටයි එයාටයි දෙන්නටම එක පාරට හඳ පේනවනේ රෑට මල් කඩද්දී![]()


ha ha athi athi mata theruna 
ඇයි කලු කුහරයක් තියනවද ගේ උඩින්hari hari ahasa baluwama penawa mata 15km eha inna kenekta ape ge hariyata pena ahasa pen nane ban ekai kiwe
