~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.

    මීටර් 12000
    ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද

    meka danne dakke :P uttaret kiyapan ohomama
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මැතනෙ කරේ,.. ලොකු රෑන්ක්නෙ... ගාන හදලා කියපං.

    මීටර් 12000
    ක් උඩින් පැයට කිලෝ මීටර් 700ක් වේගෙන් යන ප්ලේන් එකක් එක ලක්ශයක සිට දර්ශනය වී තත්පර දෙකකින් දර්ශනය වීමට කෙතරම් දුරක් යා යුතුද

    මේ ගාන හදද්දී පෘතුවියේ පරිභ්‍රමණය සැලකිලට ගන්න ඕනි නේද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ ඕව දන්නෙ නෑ මන්, :sorry::sorry:

    අර කවුද කියල තියෙන්නෙ කාලයත් සාපේක්ශයි කියල , එතකොට ඕක හදන්නෙ කෝමැයි :confused:

    ඕක යන්නෙ පෘතිවිය කැරකෙන් පැත්තටද අනිත් පැත්තටද :nerd::nerd:

    prashne dapu kena answer ekat denna ona ;)
     
    ප්ලේන් එක එකතැන තිබුනත් 15KM දුර ඉන්න දෙන්නෙක්ට අහසේ ඕක බලන්න පුළුවන් ඇති මම හිතන්නෙ


    365-200.png