~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    දෙශපාලනේ අතින් ගත්තම මම 2000 ඉදන් දැක්කා අපේ උන්ගේ කල් ක්‍රියාව.මට ඇත්තටම ටිකක් හරි හොද මහින්ද මහත්තයා විතරයි..අනිත් හැමොම මුල් ගල් ඉන්දපු එක කරේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දෙශපාලනේ අතින් ගත්තම මම 2000 ඉදන් දැක්කා අපේ උන්ගේ කල් ක්‍රියාව.මට ඇත්තටම ටිකක් හරි හොද මහින්ද මහත්තයා විතරයි..අනිත් හැමොම මුල් ගල් ඉන්දපු එක කරේ

    දේශපාලනේ කියන ජරාව කතා කරන්න අකමැති නිසා කට පියාන ඉන්නම් මචන්