නෙවිලා යවයි මේං කියල, ඌ හුදී ජන අනුකම්පාවෙන් සල්ලි එක්කහු කරා කියලනෙ අපේ උන් හිතන්නේ.අනේ පව් මේ ළමයි එක ළකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙනවා,. මං අතිං වියදං කරං උන්ට උගන්නනව..
ඕක යවන්න හැදුවත් සමීර පුතා දෙන්නේ නෑ. ලෝක හොරෙක් ඒකා
ඇත්තටම ඔය ප්රශ්නෙ ඉවරනෙ, නෙවිල කලින් කීව විදිහට අන්තිම අවුරුදු දෙක නිස්නි යවලා ගෙන්න ගත්තනම්.
එහෙනම් මේ කිසි ප්රශ්නයක් නැනේ බන්
උන්ටත් සයිටම් කීවාම පට්ට දිමන්ඩ් ඒකෙන ඉන්න තිබ්බා
අනේ පව් මේ ළමයි එක ළකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙනවා,. මං අතිං වියදං කරං උන්ට උගන්නනව..





