~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    vr remote එක motion control වෙන්න ඇති නේ බන්?

    ඔව් බන්.
    VR එකනම් පට්ට.
    ඊයේ රෝලර් කෝස්ටර් එකක ගියා. ටහුඩු. හොද වෙලාවට ඉදගෙන හිටියේ. හිටගෙන හිටියනම් අනිවා වැටෙනවා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් බන්.
    VR එකනම් පට්ට.
    ඊයේ රෝලර් කෝස්ටර් එකක ගියා. ටහුඩු. හොද වෙලාවට ඉදගෙන හිටියේ. හිටගෙන හිටියනම් අනිවා වැටෙනවා.

    හම්මේ ඉතින්.
    මගේ එක කැඩුවනේ පරයෙක් :growl:, ආයේ ගන්නත් බැරිඋනා. :sorry:
    remote එකනම් එලම ඇති.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මේ ඉතින්.
    මගේ එක කැඩුවනේ පරයෙක් :growl:, ආයේ ගන්නත් බැරිඋනා. :sorry:
    remote එකනම් එලම ඇති.

    මොනා වෙලාද කැඩුවේ?
    උබ ගේම්ස් දාගෙන හිටියද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොනා වෙලාද කැඩුවේ?
    උබ ගේම්ස් දාගෙන හිටියද?

    එකෙක් අතඇරියනේ බිමට. වෙලාවට phone එක තිබ්බේ නෑ ඇතුලේ. මැදින් පැලුනා. හොදම එකක් නෙවේ නිසා කමක් නෑ.
    games ගහන්න බැරිඋනා බන්. ෆිල්ම් බැලුවා. ඔය app දාගෙන පිස්සු කෙලිය. එච්චරයි