දුවපං ... ලෝකෙ කැරකෙන පැත්තට නැත්නම් මිනිස්සු හදාවි කතන්දර
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,101 දුවපං ... ලෝකෙ කැරකෙන පැත්තට නැත්නම් මිනිස්සු හදාවි කතන්දර
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Jun 15, 2017 #1,102 Malinga said: කොපි කළ හැක. සම කළ නොහැක. Click to expand...
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,103 සමර ගෑ අලුත් උන බිතු තුලින් හමා එන කැවුම් පුසුඹ ඉදුනු පළතුරෙන් එලිය වැටුණු තුරු ලතා
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,104 පෘථිවිය භ්රමණය වෙන කොට ඉදියෙ නැති මිනිස්සු සල්ලි කැරකෙද්දි උඹ වටේ පරිභ්රමණය වෙයි බ්රෝ
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,105 මිනිහෙක් උනා නම් නිකමෙක් නොවී තමන් ආශා දේවල් එකතු කරන්න පටන් ගනින්. Because ආයෙ කවදා දිනයක මිනිස් ආත්මයක් ලැබෙයිද නොදන්නා නිසාවෙ
මිනිහෙක් උනා නම් නිකමෙක් නොවී තමන් ආශා දේවල් එකතු කරන්න පටන් ගනින්. Because ආයෙ කවදා දිනයක මිනිස් ආත්මයක් ලැබෙයිද නොදන්නා නිසාවෙ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jun 15, 2017 #1,106 EvilEye said: Click to expand... MECH
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Jun 15, 2017 #1,107 upulpdn said: lol... Use firefox..... just drag & drop.. no copying he I got new colour... Click to expand... ගිනි නරියා සමග ගනුදෙනු නොමැත..
upulpdn said: lol... Use firefox..... just drag & drop.. no copying he I got new colour... Click to expand... ගිනි නරියා සමග ගනුදෙනු නොමැත..
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,108 මේ Reaction එක උඹ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනව නම් උඹේ මෙන්න මේ Reaction එක Delete කරපං
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Jun 15, 2017 #1,109 sunerudx said: මේ Reaction එක උඹ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනව නම් උඹේ මෙන්න මේ Reaction එක Delete කරපං Click to expand...
sunerudx said: මේ Reaction එක උඹ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනව නම් උඹේ මෙන්න මේ Reaction එක Delete කරපං Click to expand...
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,110 LoVe කරන උන් King & queen උනාට මාලිගාව හැදුවෙ මහ මිනිස්සු බං..
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 15, 2017 #1,111 upulpdn said: .eka chrome eken kiyanawa hariyanne nea kiyala. update nethi nisa wennthi. Click to expand... මම කිව්වෙ android එක උබ බැලුවෙ pc එකටද
upulpdn said: .eka chrome eken kiyanawa hariyanne nea kiyala. update nethi nisa wennthi. Click to expand... මම කිව්වෙ android එක උබ බැලුවෙ pc එකටද
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,112 කක්කුට්ටා වැල්ලෙ හාරන හාරන ගුල රැල්ලට වැහුණට ඌ නැවතුනේ නෑ බ්රෝ ..
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Jun 15, 2017 #1,113 upulpdn said: MECH Click to expand...
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,114 හොද හැටි වැස්සෙ තෙමි තෙමි ආපු මිනිස්සු අනෙකාගේ කුඩයෙන් වැටුණු වතුර බිංදුවටත් රැව්වා බ්රෝ
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,115 තමන්ගේ හීනයේ ගුණ දොස් අන් අයගෙන් විමසන්නට ගියහොත් කෙදිනකවත් ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට නොහැකිවනු ඇත
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,116 මරණය වේදනාවක් නොවුන නම් බොහෝ මිනිසුන් මේ වෙනකොට මියැදිලා සියදිවි නසාගෙන ..
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,117 ටවුමෙ බිල්ඩිං අහස උස උනාට වීතියෙ උන්න මිනිස්සුන්ගෙ ජීවිත හරි මිටියි බ්රෝ ..
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Jun 15, 2017 #1,118 EvilEye said: Click to expand...
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,119 මචං ලෝකෙ රවුම් ඒකෙ ඉන්න උන් කැටයම් දැම්මට
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 15, 2017 #1,120 ඇසින් අඩා කටින් හිනාවෙන පිරිසකි නෑයන්