වියන් බැදි
සයනයක
නුඹව සතපන්නට
පලමු රාත්රියේ
සිතුවා ද මා පියන් ...
මකුණුවන් වියන් බැදි
වෙරලු මල් සුගන්ධවත්
කිළිටි අත් පා
සලකුණු සටහන්
බිතු සතරක් මැද
චිරි හඩින් හෙලවෙනා
කසි කබල් ඇදක් උඩ...
නුඹ ප්රථම
"ආදරවන්තයින්ගේ දිනය"
සැමරීය
සයනයක
නුඹව සතපන්නට
පලමු රාත්රියේ
සිතුවා ද මා පියන් ...
මකුණුවන් වියන් බැදි
වෙරලු මල් සුගන්ධවත්
කිළිටි අත් පා
සලකුණු සටහන්
බිතු සතරක් මැද
චිරි හඩින් හෙලවෙනා
කසි කබල් ඇදක් උඩ...
නුඹ ප්රථම
"ආදරවන්තයින්ගේ දිනය"
සැමරීය


