~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඕනේ නෑ, match එක බැලුවා. හොදට දනවා අප්පා :(

    මතක් කරන්න එපා.....කාලයක් තිබුන මැරීගෙන බලපු

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මතක් කරන්න එපා.....කාලයක් තිබුන මැරීගෙන බලපු

    අරූ අදත් catch එකක් මිස් කලා. දයාසිරි ...කෙන් හිනාවෙනවා ඇති :(
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අරූ අදත් catch එකක් මිස් කලා. දයාසිරි ...කෙන් හිනාවෙනවා ඇති :(

    :lol::lol:
    අන්තිමට ඉතිං පොර කියපු දේත් වැරැද්දක් නෑ...