ඕනේ නෑ, match එක බැලුවා. හොදට දනවා අප්පා
මිරිස් කරලක් කාපන් දනව....

ඕනේ නෑ, match එක බැලුවා. හොදට දනවා අප්පා![]()
අරූ අදත් catch එකක් මිස් කලා. දයාසිරි ...කෙන් හිනාවෙනවා ඇති
මතක් කරන්න එපා.....කාලයක් තිබුන මැරීගෙන බලපු

අරූ අදත් catch එකක් මිස් කලා. දයාසිරි ...කෙන් හිනාවෙනවා ඇති![]()


හායි පුතාලා.. වෙලාව හවස හයයි, ඩේටා ඉවරයි මම ගියා බායි.

ඔව්, catches win matches
අන්තිමට ඉතිං පොර කියපු දේත් වැරැද්දක් නෑ...
උබට කෙල්ලෙක් නැතුවත් පාලුයි, කොල්ලෙක් නැතිඋනාමත් පාලුයි. ටිකක් අවුල් වගේOya nathuwa palui.![]()
උබට කෙල්ලෙක් නැතුවත් පාලුයි, කොල්ලෙක් නැතිඋනාමත් පාලුයි. ටිකක් අවුල් වගේ




ආවා ආවාඔයා නැතුව මටත් ඉන්න බෑ නෙ




හරි.... තෝයි දිල්දුවයි දෙන්නම rockබෝයිස් කියලා මාට්ටුආවා ආවාඔයා නැතුව මටත් ඉන්න බෑ නෙ
උබ එනව යනව විතරනේ මේ දවස් වල , මොකෝ වෙනස![]()