~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇඟේ පතේ වැඩ කියන්නේ මොනවද :P ගෙදර ගස් කපන්න, දර පලන්න එහෙම තියෙනවද

    යෑස්, වෙනද ගමේ යනවනේ, ගිහිලත් සති ගානක් ඉන්නවා වෙලාවකට, මැරිච්ච කරාබු ගස් කපල දර පලනවා:D, කෙහෙල් ගස් ගලවනවා, :D, මෙහේ එච්චර වැඩක් නෑ,:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමත් කාර් තියෙනවානෙ, නම :lol:
    Alfa Romeo Giulia Quadrifoglio


    2017-Alfa-Romeo-Giulia-Quadrifoglio-231-626x382.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යෑස්, වෙනද ගමේ යනවනේ, ගිහිලත් සති ගානක් ඉන්නවා වෙලාවකට, මැරිච්ච කරාබු ගස් කපල දර පලනවා:D, කෙහෙල් ගස් ගලවනවා, :D, මෙහේ එච්චර වැඩක් නෑ,:(:(
    එහෙනං නන්දිමිත්‍ර යොදය වගෙ ඇති :D අපේ ගෙදරත් කැන්ද ගහක් තියෙනව කපාගන්න විදිහක් නැතුව ඉන්නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled::baffled:hammo ..hik gawila putuwen nagittuna ban:baffled:

    උබට එහෙම නැගිට්ටවෙන්නෙ හචිසගෙන් අනූ කියල මැසේජ් එකක් ආවමනේ:rolleyes::rolleyes::rolleyes::baffled::baffled:

    බලපන්කො 505hp ලු, 2.9l v6 twin turbo, ඒ කාර් එකත් ලස්සනයි නේහ් :baffled::baffled::D

    E9X9yzR.jpg