සංවාද මණ්ඩපේ සොහොන් පිටියක් වගේ වෙලා

hena loku minissu dana ewaataa reply danneth naමම මක් කරන්නද
hena loku minissu dana ewaataa reply danneth na
මක් නැතුව ඤක් කරන්නන්කෝ ඉවරයි නෙ
කම්මැලි බන් පෝස්ට් දාන්න, මම කලිනුත් කිවේ
සංවාද මණ්ඩපේ සොහොන් පිටියක් වගේ වෙලා



එහෙම කියල බොල මෙහෙම කියනවා![]()
මිනිස්සු නැතුව පෝස්ට් දාන්නේ කාට බලන්නද ඉතින් මම ඉන්නව බන් පරාලේ උඩ, අනික් මිනිස්සුනේ නැත්තේ.මිනිස්සු නැතුව පෝස්ට් දාන්නේ කාට බලන්නද



මන් වගේ තනියම කියපන්![]()
කටුස්සකියපු එක ඇත්ත කොහොමත්, මටත් හෙන කම්මැලී මේ දවස් වල,
ඇගේ පතේ වැඩක්වත් නෑ,
ගෙදර ගස් කපන්න, දර පලන්න එහෙම තියෙනවද මම මොකුත් නොකියා ඉන්නම්,කටුස්සකියපු එක ඇත්ත කොහොමත්, මටත් හෙන කම්මැලී මේ දවස් වල,
ඇගේ පතේ වැඩක්වත් නෑ,

කටුස්සකියපු එක ඇත්ත කොහොමත්, මටත් හෙන කම්මැලී මේ දවස් වල,
ඇගේ පතේ වැඩක්වත් නෑ,




OW OW data bundle eka apahu labune adane ban.pahu giya tike iwara welane inna atte.ada idan wada hambei 


ඇඟේ පතේ වැඩ කියන්නේ මොනවදගෙදර ගස් කපන්න, දර පලන්න එහෙම තියෙනවද


