එහෙම වැටෙන එකක් නෑ බන් ඕව හයියයි. දරන්න බැරි නං ගහ එච්චර උසට යන්නේ නෑ නෙ.
උබ දැකල නෑ ගස් කඩාගන්න හැටි
එහෙනං බොල පාරටත් ගස් කඩන් වැටිල මිනිස්සු මැරෙන්නෙ ගෙවල් කැඩෙන්නෙ![]()

mix bn.science eke kollo 6i kello 24i. bio maths ekata
a dawaswala podi tharahakin hitiye

ටහුඩු.
සුන්දර අත්දැකීම් එහෙම නැද්ද කෙල්ලෝ එක්ක![]()
අතීතය මතක් උනා. ඔය හා සමාන කතාවක්![]()
හාපෝ උඹලගේ කටවහට හෙටම කාගෙහරි ඔලුවකට කඩාපාත් වෙයිද දන්නේ නෑ

thiyenawa.idala hitala mathak wenawa karapu wada ehema
හෑ මිනිහෝ උඹ ගහක් කපනවා දැකලා නැද්ද.ගස් කපන්නේ පහල ඉඳන් උඩට.
ආ හංකඩ මූසල කාලකණ්ණි අවලං මුස්පේන්තු තුප්පහි හැත්ත චැට් කරනවා වගේ..

අපි මොනවා කෙරුවත් උබට මොකද මිනිහෝ
අතීතය සිහිනයක් පමණයි සැබෑ කිසිවක් නෑ
අන්න හරි උඹලගේ පැත්තේ එකෙක් නේද අත්ත උඩ ඉඳගෙන ඒක මුලින් කපල ඉතිහාසගත උනේ.

ආ හංකඩ මූසල කාලකණ්ණි අවලං මුස්පේන්තු තුප්පහි හැත්ත චැට් කරනවා වගේ..
ah rathu mame... Nanda ehema sanipenda?