~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් දැන් ගිහින් එක්සෑම් ලියපන් :rofl::rofl::rofl:

මේ වයසෙදී පොඩි උන් එක්ක විභාග ලියල ෆේල් වෙන්න ලැජ්ජයි නේ මිනිහෝ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං උඩට වෙලා ඉන්නවා පහලට බහින්නේ නෑ..
    උණු උණු කට්ලට් පුච්චනවා දෙවනි එකාව යවල ඒව ගෙන්නං බෝතලේ ගහනවා..
    ගෑනි කොල්ලට බනිනවා කට්ලට් සේරම උස්සන් යනවා කියල..:rofl:

    බෝතලේ කොහොම වුණත් කටලට් ටිකනම් ඉවර ඇති තමයි :lol::lol:

    තව ටිකක් වෙලා යනකොට කොල්ල ගුටි කන සිද්දියක් වගේ තියෙන්නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කලර් නොතිබුනොත් කොහොමද මනුස්සයෝ මාව වෙන්කරලා අඳුරගන්නේ. මම කොළ පාටයි, එහා වත්තේ ඇටඹ ගහේ ඉන්න කටුස්ස මම වගේමයි රතු පාටයි. මෙහා වත්තේ ගොරක ගහේ එකා මම වගේමයි නිල් පාටයි. අපේ පරම්පරාවේ තව එක එක පාට උන් වැහි වැහැල, පාට නොතිබුනොත් මල ජංජාලයක් වෙන්නෙ. :no:

    අවුලක් නෑ උබ කොයි වෙලෙත් නැට්ට උස්සගෙනනේ ඉන්නේ.
    එකෙන් මිනිස්සු අදුනගනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ. තාම ඔප්ටිමයිසේෂන් කරනවා මේකට

    ඔව් ඒක තමයි. කොහොමත් ඉතින් දැනට එන අප්ඩේට් දාගන්න එක හොඳයි බලල.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ වයසෙදී පොඩි උන් එක්ක විභාග ලියල ෆේල් වෙන්න ලැජ්ජයි නේ මිනිහෝ

    පාස් වෙන්ඩ ලියපන් මිනිහෝ
    ගිය ටිකේ OL ලිවුවේ ටිකක් වයසක ගැහැණු කෙනෙක් ඇවිත්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සෙක්ට වල කපන්න JCB එකක් ඕනෙද මනුස්සයෝ. පොල් කට්ටක් ගෙනෙන් ඒ ඇති.

    ඒක තමා උබව ගහ උදුරන් වැටිල හැදිච්ච වලටම දානවා කීවෙ, ආය ගහක් හදද්දි පෝරවත් වෙයිනෙ උබ එහෙම හරි ප්‍රයෝජනයක් හම්බෙයිනෙ :lol::lol::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වෙලාවක කරන්නම් එහනම්.
    මුකුත් අවුල් යන්නේ නෑනේ නේද බැකප් එකක් අරගෙන කෙරුවම

    නෑ , කිසි අවුලක් නෑ. අර සැම්සුන් සොෆ්ට්වෙයාර් එකෙන් ලස්සනට backup දාගන්න පුළුවන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාම කොහොමත් ඒමයි කියල වයිපරේ දන්නවා ඇතිනෙ පැනල ගියපු දවසේ ඉදන්ම:lol:

    ඔව් ඉතිං ගල හොද නං අඹරන කහ මක්වේද කිව්වලුනේ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෝතලේ කොහොම වුණත් කටලට් ටිකනම් ඉවර ඇති තමයි :lol::lol:

    තව ටිකක් වෙලා යනකොට කොල්ල ගුටි කන සිද්දියක් වගේ තියෙන්නෙ

    දෙවනි එකානං මං වගේමයි බං..
    හෙනම අන්ඩපාලය ලොකු එකා වගේ නෙමෙයි..
    මගේ තියෙන යටි කූට්ටු වැඩ සේරම එහෙම්මම උටත් පිහිටලා තියෙනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාස් වෙන්ඩ ලියපන් මිනිහෝ
    ගිය ටිකේ OL ලිවුවේ ටිකක් වයසක ගැහැණු කෙනෙක් ඇවිත්

    මම o/l හොදටම පාස් මිනිහෝ..:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ , කිසි අවුලක් නෑ. අර සැම්සුන් සොෆ්ට්වෙයාර් එකෙන් ලස්සනට backup දාගන්න පුළුවන්.

    මම ජීවිතේට ඔහොම එකක් කරලා නෑ බන් :baffled::baffled: