එතකොට ගෑනි දන්නවා මං වල් වැඩකට තමයි සෙට් වෙන්නේ කියල
මාම කොහොමත් ඒමයි කියල වයිපරේ දන්නවා ඇතිනෙ පැනල ගියපු දවසේ ඉදන්ම

එතකොට ගෑනි දන්නවා මං වල් වැඩකට තමයි සෙට් වෙන්නේ කියල

මං ගානේ jcb එකක් දාලා වල කපලා දෙනවා..
එහෙනම් දැන් ගිහින් එක්සෑම් ලියපන්![]()
මං උඩට වෙලා ඉන්නවා පහලට බහින්නේ නෑ..
උණු උණු කට්ලට් පුච්චනවා දෙවනි එකාව යවල ඒව ගෙන්නං බෝතලේ ගහනවා..
ගෑනි කොල්ලට බනිනවා කට්ලට් සේරම උස්සන් යනවා කියල..![]()


කලර් නොතිබුනොත් කොහොමද මනුස්සයෝ මාව වෙන්කරලා අඳුරගන්නේ. මම කොළ පාටයි, එහා වත්තේ ඇටඹ ගහේ ඉන්න කටුස්ස මම වගේමයි රතු පාටයි. මෙහා වත්තේ ගොරක ගහේ එකා මම වගේමයි නිල් පාටයි. අපේ පරම්පරාවේ තව එක එක පාට උන් වැහි වැහැල, පාට නොතිබුනොත් මල ජංජාලයක් වෙන්නෙ.
ඔව්නේ. තාම ඔප්ටිමයිසේෂන් කරනවා මේකට
පට්ට සීන් එක. මික්ස් එවල හොද හොද සින් වෙනවා නේද.
matath mulin giyapu scl eke ewun batch party walata ehema enna kiyanawa.yanna hithenne nathi hinda boruwak kiyala shape wenawa
මේ වයසෙදී පොඩි උන් එක්ක විභාග ලියල ෆේල් වෙන්න ලැජ්ජයි නේ මිනිහෝ
කටුස්සෙක්ට වල කපන්න JCB එකක් ඕනෙද මනුස්සයෝ. පොල් කට්ටක් ගෙනෙන් ඒ ඇති.



ඔව් ඒක තමයි. කොහොමත් ඉතින් දැනට එන අප්ඩේට් දාගන්න එක හොඳයි බලල.
වෙලාවක කරන්නම් එහනම්.
මුකුත් අවුල් යන්නේ නෑනේ නේද බැකප් එකක් අරගෙන කෙරුවම
මාම කොහොමත් ඒමයි කියල වයිපරේ දන්නවා ඇතිනෙ පැනල ගියපු දවසේ ඉදන්ම![]()
කටුස්සෙක්ට වල කපන්න JCB එකක් ඕනෙද මනුස්සයෝ. පොල් කට්ටක් ගෙනෙන් ඒ ඇති.
බෝතලේ කොහොම වුණත් කටලට් ටිකනම් ඉවර ඇති තමයි
තව ටිකක් වෙලා යනකොට කොල්ල ගුටි කන සිද්දියක් වගේ තියෙන්නෙ
පාස් වෙන්ඩ ලියපන් මිනිහෝ
ගිය ටිකේ OL ලිවුවේ ටිකක් වයසක ගැහැණු කෙනෙක් ඇවිත්

අපේ නං දැන් යාලුවො කොහෙද දන්නේ නෑ මිනිහෝ
නෑ , කිසි අවුලක් නෑ. අර සැම්සුන් සොෆ්ට්වෙයාර් එකෙන් ලස්සනට backup දාගන්න පුළුවන්.

