~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ කටුසු ඇනලයිස් වලට අනුව මේ සංවාද සභාවට තමා අඩුම වේගෙන් රිප්ලයි වැටිලා තියෙන්නෙ :baffled:

    1 - 61.607 posts/hour
    2 - 59.367 posts/hour
    3 - 35.996 posts/hour
    4 - 46.602 posts/hour
    5 - 30.013 posts/hour

     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මගේ කටුසු ඇනලයිස් වලට අනුව මේ සංවාද සභාවට තමා අඩුම වේගෙන් රිප්ලයි වැටිලා තියෙන්නෙ :baffled:

    1 - 61.607 posts/hour
    2 - 59.367 posts/hour
    3 - 35.996 posts/hour
    4 - 46.602 posts/hour
    5 - 30.013 posts/hour


    එහෙනම් බලපන් මම කොච්චර දලද කියල...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං පාත්තයව හරි උකුස්සව හරි මරල මස් ටික පාර්සල් කරලා යවමු :D

    මෙහෙමත් පුලුවන්, උකුස්සටයි පාත්තයාටයි එහාට පියාබලා ගිහිල්ල බාබකිව් කරන තැනක ලෑන්ඩ් කරානම් හරි,:yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath awlak ne ban...

    පෝස්ට් දාන්ඩ අවුලක් නෑ, එඩිට් කරන්ඩ ගියාම අනාතයි, අනික අපිට ස්ලෝ වුනේ නැතිවුනාට සර්වර් වලට කෝමද දන්නෑ, කියපන්කෝ උබ ඕව දන්නවානෙ :oo: