එහෙම එකකට හීරුණු එකක් නෙවේ.. වල්ගේ පෑගුනා දුවද්දි
ෆෝර්වර්ඩ් හුක් .. අළුත් සොට් එකක්. පකිස්තානෙ ෆකාර් කාරයා ගහන්නේහුක් සොට්![]()
සිල්ලි පයින්ට් එකට ගහපන්![]()
ඒකාලෙ ඕවා තිවුන්නෑ බං2008 ඉදන් මක්කයි කලේ?

උඹත් ගියොත් මෙහෙමත් පුළුවන්දැන් අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඇයි කියෝ ගන්නේ.. කෝ අනික් උන්
දැන් අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඇයි කියෝ ගන්නේ.. කෝ අනික් උන්
උබට කලින් මම රජ බොලව්..බලපන් මගේ ඔලුවෙ තියන ඔටුන්න රැස් විහිදෙනවා



ස්ත්රීන් සිටි පමනින් හැට පැනපු තලතුනා නුඹේ තුනටියේ කැක්කුම්, හිරිවාත අඩුවේද..?


මම වෙන ෆොටෝ එකක් අන්තිමට උපුලට යැව්වේ මේක පරණ එකක් නෙ. කෝ සයෝ කවුද මේක දුන්නේ.


ඒ ලෙවල් කරාදඒ වගේ මතක