~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට කලින් මම රජ බොලව්..බලපන් මගේ ඔලුවෙ තියන ඔටුන්න රැස් විහිදෙනවා

    ඉරාජ්ට කිව්වම ඊට වඩා රැස් ටිකක් දාගන්න තිබ්බ බොල අප්පොච්චියෙ..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ත්‍රීන් සිටි පමනින් හැට පැනපු තලතුනා නුඹේ තුනටියේ කැක්කුම්, හිරිවාත අඩුවේද..?

    මා හට අවැසි දෑ සිරි සේ ලැබෙන කළ ඔය ලෙඩ මොනාද බොල..:baffled::baffled: