~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

ekek mata hoyala kiyanna kiwwa bio karapu ekekta higher studies walata karana subject walin yanna puluwan uparima post monawada kiyala.
මෙඩිසින් ගියොත් කන්සල්ටන්ට් කෙනෙක් හරි කැම්පස් එකක ප්‍රොෆෙක් හරි වෙන්න පුළුවන් :rofl:

බයෝ සයන්ස් වලට අපේ කාලෙනම් අයිටී තිවුන්නෑනෙ :D

කැම්පස් එකේ කෙමිස්ට්‍රි කරපු එවුන් තමයි හොදම තැන්වල ඉන්නේ
සූ බොට්නි වල ඉතිං රිසර්ච් පැත්ත තමයි

විභාගේ ඇණ උනොත් සයිටම් ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් රුසියාවෙ ගිහින් ඇවිත් විභාග ඇනගෙන සයිටම් එකේ ලෙචෙක් වෙන්න පුළුවන් :rolleyes:

පී එච් ඩී ඇම් ඇස් සී කොරලා තමයි ලොකු පෝස්ට් යන්න වෙන්නේ.. නැත්නම් බැචලර් ඩිග්‍රියෙන් යන රස්සාවල් තමයි


 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක මගේ ඔර්ජිනල් එක
    මෙච්චර කල් පොස්ට් දැම්මේ ෆේක් එකකින්

    ඒකත් තාත්වික මදි වගේ.... වෙන උත්සහයක් කරන්න බලන්න..