අන්න හරි ඔය මොන රජවරු ආවත් අපේ සයෝ අක්ක තමා දේවාලේ රජකන් කරන්නෙ
දැන් ගියපාර කීව කෙට්ටු වැඩියි කියල, දැන් මොකෝ අවුල මහත වැඩිද සුදු වැඩිදඅම්මප ලබන පාර නං කළු කොට මහත එකක් තමා දාන්නේ
Na..e madiwata mawa archer gawata dala...![]()

සරාගෙයි රජාගෙයි ප්රස්නෙ විසදලා දෙන්න බැරිද
සෙල්ෆ් ප්රොක්ලේම්ඩ් රජා





Na..e madiwata mawa archer gawata dala...![]()



රජා උනාට තාම එක්ස්පිරියන්ස් මදි සරා ගාවට යන්න ලබන පාර බලමුඑතකන් ඔහොම තමා



වින්සන්ට් වැලන්ටයින් තමා
![]()
අවතාරෙක් නෑ..මගෙ නමෙ gif එකක් තිබුනෙ...උබට හිතට වදින photo එකක් තාම සෙට් වුනේ නැද්ද
acharayata mokada bn e wela thiyenne??
man yanwa clz ekata 4ta ennam. eddi pitu 50k witaara gihin thiyeyda dan na


dewathawi thama rajata udin inne.![]()



man yanwa clz ekata 4ta ennam. eddi pitu 50k witaara gihin thiyeyda dan na
ඔව් බොල... ඔය තියෙන්නේ තුන්වෙනි පරාක්රමබාහු, දෙවෙනි රාජසිංහ,
අන්න ඒ වගේ මම 456වෙනි කුමාර..![]()
සෙල්ලන් ගෙදර එහෙම නෙවේ නේද හැබැයි අපිනන් අහල තියෙන්නෙ රජ්ජුරුවෝ උඩයි උඩයි කියල..![]()
ඌ සාරගේ පැත්තට හැරිලා මොකක්හරි කුප්ප වැඩකට තමා ලැස්ති වෙන්නෙ
