~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඇවිල්ලා මොන රටේ රජකන් කරපු පරම්පරාවද :oo: සෙල්ලන් ගෙදර එහෙම නෙවේ නේද

    රටේ කියන්නේ රටේ එක ප්‍රාන්තෙක, ඒ ප්‍රාන්තෙත් පොඩි ගම්මානෙක, ඒ ගම්මානෙමත් නෙමෙයි, ඒ ගම්මානෙ පිහිටි ගෙදරක..අන්න ඒ ගෙදර තමයි..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සා ඉන්නේ නිකන් "ඉදා.. ඔක්කොම බලාගනින්" වගේ