~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මැරෙන්න ඕනම නං කෝච්චි‍යට බෙල්ල ති‍යපල්ලා.......දැන් trend එකනේ.......:lol:

    ok, 8.15 කොචියක් එනවා. මම බෙල්ල තියනවා..
    2.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ok, 8.15 කොචියක් එනවා. මම බෙල්ල තියනවා..
    2.gif
    හිටපන් මාත් එනව ෆොටෝ එකක් ගහන්න :yes: උඹ තරුණ කාලේ හිනාවෙලා අහිංසක මුණ දාගෙන ඉන්න එකකුත් ඕනේ පෝස්ට් එකක් හදන්න :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ආ..ඔව් නේ බං..දැන් සෑහෙන්න කොච්චියට පනිනව...

    මං ගාව ති‍යනවා සෙල්ලම් කෝච්චි‍යක්......හෙට විතර ඒකට බෙල්ල ති‍යන්න ඕන මැරෙ‍යිද බලන්න......හැබැ‍යි ඒක පොඩි වැඩි‍යි.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය වගේ බල්ලොන්ට සාමාන්‍යයෙන් රෙක්ස් වගේ නම් තමා දාන්නෙ:rolleyes::rolleyes::baffled::baffled:,
    මේ ID එක හදන්න හේතු පාදක උන බලු තඩි‍යා දැන් මි‍ය පරලොව ගිහින්.......:dull:
    ok, 8.15 කොචියක් එනවා. මම බෙල්ල තියනවා..
    2.gif
    එල එහෙනං මැරි‍යන්......මම ඉස්කෝලෙ සෙට් එකට පණිවිඩේ දෙන්නං.......:cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ගාව ති‍යනවා සෙල්ලම් කෝච්චි‍යක්......හෙට විතර ඒකට බෙල්ල ති‍යන්න ඕන මැරෙ‍යිද බලන්න......හැබැ‍යි ඒක පොඩි වැඩි‍යි.......:rofl:

    ඒකට බෙල්ල තියන්ඩ එපා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං ගාව ති‍යනවා සෙල්ලම් කෝච්චි‍යක්......හෙට විතර ඒකට බෙල්ල ති‍යන්න ඕන මැරෙ‍යිද බලන්න......හැබැ‍යි ඒක පොඩි වැඩි‍යි.......:rofl:

    ඒක හොදයි රේ පීලිත් තියනව නම්

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ID එක හදන්න හේතු පාදක උන බලු තඩි‍යා දැන් මි‍ය පරලොව ගිහින්.......:dull:

    එල එහෙනං මැරි‍යන්......මම ඉස්කෝලෙ සෙට් එකට පණිවිඩේ දෙන්නං.......:cool:

    ඌ මොන වර්ගෙ බල්ලෙක්ද, ෆොටෝ එක්කෙ ඉන්න වගේ එකෙක්ද :confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට බෙල්ල නෙවෙ‍යි ඇඟිල්ලක් තිබ්බත් පෙරලෙනවා.......පොඩි වැඩි‍යි.......:rofl:

    ඒක තමයි කියන්ඩ ගියේ
    මෙතන කියන්ඩ බෑ ඒක