~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උකුස්ස කෝච්චියට බෙල්ල තියන්න යන්නේ :D අපි කට්ටියක් ඒක ෆොටෝ ගහන්න ලැස්ති වෙනව අනික් සෙට් එක මළගෙදර ප්ලෑන් කරනව

    තාම කවුරුවත් උකුස්සගෙ නිස්චල චංචල දේපල ගැන එහෙම කථා කළේ නැද්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් කටුස්සෝ, බල්ලෝ වගේ මරෙන්න බෑ. මම හැප්පෙනවා plane එකකට. වැදගත් විදියට සියදිවිහානිකරන්නේ ....:dull:
    කොහොම මැරුණත් අන්තිමට මැරෙන එක නෙ :oo: මම කියන්නද බෙල්ල කපාගෙන මැරෙමු. එතකොට බොඩියට හානියක් නෑ නෙ.

    උකුසු මස් රහද දන්නේ නෑ :oo:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    කොහොම මැරුණත් අන්තිමට මැරෙන එක නෙ :oo: මම කියන්නද බෙල්ල කපාගෙන මැරෙමු. එතකොට බොඩියට හානියක් නෑ නෙ.

    උකුසු මස් රහද දන්නේ නෑ :oo:
    thowa alla ganna hitiye
    adu kule para heththta :angry::angry::angry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එව්රි නයිට් ඉන් මයි ඩ්‍රීරීම්ස්
    අයි සී යූ...අයි ෆීල් යූ.......
    දැට්ඉස් හව් අයි නෝ යූ...ගෝ ඔන්

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහොම මැරුණත් අන්තිමට මැරෙන එක නෙ :oo: මම කියන්නද බෙල්ල කපාගෙන මැරෙමු. එතකොට බොඩියට හානියක් නෑ නෙ.

    උකුසු මස් රහද දන්නේ නෑ :oo:
    මතකනේ උකුස්සෙක්ව හැම ගහලා ලගදි case එකක් ගියා... වල් පරයා :angry:

    අවුලක් වෙන එකක් නෑ කට්ටියට නිශ්චල ඒව ගන්න පුලුවන්නෙ

    නිශ්චල ඒවා චන්චලයි අප්පා
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උකුස්සගේ හාමිනේට අයිති වෙයි නෙ :(

    හාමිනේ කෙනෙකුත් ඉන්නව ද? එහෙනම් අන්තිම කැමති පත්‍රයක් හදමු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    thowa alla ganna hitiye
    adu kule para heththta :angry::angry::angry:
    ඇයි බන් උබ හෙළුවෙන් ඉන්න? :confused:


    එව්රි නයිට් ඉන් මයි ඩ්‍රීරීම්ස්
    අයි සී යූ...අයි ෆීල් යූ.......
    දැට්ඉස් හව් අයි නෝ යූ...ගෝ ඔන්

    i phone ad එකක්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිශ්චල ඒවා චන්චලයි අප්පා
    2.gif


    ප්‍රශ්නයක් නෑ. කටුස්ස අන්තිම කැමති පත්‍රයක් හදල දෙයි යන්න කලින් ඒක අත්සන් කරල ගියා ම හොඳට ම ඇති