~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක දැක්කද පට්ට යකෝ :lol:

    giphy.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dilzzzz:21808641 said:
    අප මේ අන්තපුරේ බිසවුන් බලාගන්නවා සුදු රජතුමනි
    හානියක් නැති උන්ව මම තෝරාපත් කරගත්තෙ ඒක නිසයි.. තොපි ගැන මට කිසිදු සැකයක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හානියක් නැති උන්ව මම තෝරාපත් කරගත්තෙ ඒක නිසයි.. තොපි ගැන මට කිසිදු සැකයක් නෑ

    ඔව් ඔව්
    අප ගැන සැක කිරීමට කාරියක් නැත
    කටුස්සා සහ මම එය හොදින් ඉටු කරමි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජතුමනි මොකෝ අන්තඃපුරයට ගිහින් එන ගමන්ද :P මෙච්චර වේලාසනින් කටයුතු අහවර කරාද :D
    [/QUOTE] අද රජමාලිගෙන් පිට පොඩ්ඩක් සැරිසරන්න හිතුනා...😀😀😀