~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    FB_IMG_1497584836464.jpg
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එන්න... අපි පොඩි වැඩක් කරමු..
    උපකල්පනය කරමු.
    අද හවස 5 වෙද්දි මේකෙ පිටු කීයක් වෙලා තියෙයිද?
    ආසන්නම පිටු ගාන අනුමාන කරන කෙනාට රෙප් සංග්‍රහයක්....
    දැනට පිටු 160යි...

    :P:P:D;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කොන්දේසි - එක්කෙනාට අවස්ථා 3 ක් පමණක් ලැබෙන අතර අවසන් අවස්ථාවේ පල කරන පිළිතුර පමණක් භාර ගැනේ...

    මේ සදහා ලබා දෙන කාලය ප.ව. 2.00න් අවසන් වන බව කරුණාවෙන් සලකන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න මම පටන් ගත්ත..
    මගේ පළවෙනි අවස්ථාව - මම හිතන්නේ 5 වෙද්දි පිටු 228 ක් විතර....
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කොන්දේසි - එක්කෙනාට අවස්ථා 3 ක් පමණක් ලැබෙන අතර අවසන් අවස්ථාවේ පල කරන පිළිතුර පමණක් භාර ගැනේ...

    මේ සදහා ලබා දෙන කාලය ප.ව. 2.00න් අවසන් වන බව කරුණාවෙන් සලකන්න.

    දෙක වෙනකම් තියනවනේ...මම මොලේ දාල ඇනලයිස් කරල දෙන්නම් තාම බෑ....එකම අවුල පිටු ගාන එනකම් ඕන එකෙක්ට පුලුවන්නෙ post ගාන අඩු වැඩි කරන්න

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    5 වෙද්දී 196යි

    ඊට වඩා වෙනවා... කෝ මේ අපේ සෙට් එක.. ගින්දර වගේ මාතෘකාවක් පටන් ගමුද? පිටු ටික සට සට ගාලා යයි...:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දෙක වෙනකම් තියනවනේ...මම මොලේ දාල ඇනලයිස් කරල දෙන්නම් තාම බෑ....එකම අවුල පිටු ගාන එනකම් ඕන එකෙක්ට පුලුවන්නෙ post ගාන අඩු වැඩි කරන්න

    දෙක වෙනකල් විතරයිනෙ පුතී පිටු ගාන කියන්න අවස්ථාව තියෙන්නේ.. ඒ වගේම තනි එකෙක්ට බැහැනෙ පිටු ගානෙ ලොකු වෙනසක් කරන්න තනියම... :yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඊට වඩා වෙනවා... කෝ මේ අපේ සෙට් එක.. ගින්දර වගේ මාතෘකාවක් පටන් ගමුද? පිටු ටික සට සට ගාලා යයි...:P:P:P

    කොහෙන් හරි හොද අක්කියෙක් හරි නංගියෙක් හරි හොයන් එන්න පිටු 400 විතර ගහනව