එන්න... අපි පොඩි වැඩක් කරමු..
උපකල්පනය කරමු.
අද හවස 5 වෙද්දි මේකෙ පිටු කීයක් වෙලා තියෙයිද?
ආසන්නම පිටු ගාන අනුමාන කරන කෙනාට රෙප් සංග්රහයක්....
දැනට පිටු 160යි...




ඔන්න මම පටන් ගත්ත..
මගේ පළවෙනි අවස්ථාව - මම හිතන්නේ 5 වෙද්දි පිටු 228 ක් විතර....
ගිනිමැලයා ගෙ කකුල කලා කට පුච්චන් එන්න එපා..මගෙ ලග සල්ලි නැ..ඔයා පොශ් බවුවෙක්...කකුල් හපන්නෙ නැනෙ..........




කොන්දේසි - එක්කෙනාට අවස්ථා 3 ක් පමණක් ලැබෙන අතර අවසන් අවස්ථාවේ පල කරන පිළිතුර පමණක් භාර ගැනේ...
මේ සදහා ලබා දෙන කාලය ප.ව. 2.00න් අවසන් වන බව කරුණාවෙන් සලකන්න.
5 වෙද්දී 196යි



Moko wenne? Apinam ada athal eke innawa
දෙක වෙනකම් තියනවනේ...මම මොලේ දාල ඇනලයිස් කරල දෙන්නම් තාම බෑ....එකම අවුල පිටු ගාන එනකම් ඕන එකෙක්ට පුලුවන්නෙ post ගාන අඩු වැඩි කරන්න


ඊට වඩා වෙනවා... කෝ මේ අපේ සෙට් එක.. ගින්දර වගේ මාතෘකාවක් පටන් ගමුද? පිටු ටික සට සට ගාලා යයි...![]()
ඊට වඩා වෙනවා... කෝ මේ අපේ සෙට් එක.. ගින්දර වගේ මාතෘකාවක් පටන් ගමුද? පිටු ටික සට සට ගාලා යයි...![]()