~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Post gaana kiyala wenas karapan. Eka wenas wenne nea... uuth mama wage post 40 pitu tyena kenek

    අපි පිටුවට පෝස්ට් 10 වශයෙන් සලකා මේ කර්තව්‍යය ඉෂ්ට සිද්ධ කරමු...

    .
    .
    .
    මේ... පෝස්ට් 40 කරගන්නෙ කොහොමද පිටුවට ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Yako.. post gana fix karapiya. Ntnm oya tarage kadakappal karanawa

    ඒ කියන්නේ? දැන් එතකොට කියන්න ඕනි පිටු නෙමෙයි පෝස්ට් ගාන කීයද කියලද? නැත්නන් පිටු ගානයි පෝස්ට් ගානයි දෙකම කියන්න කියලද කියන්නේ?
    පෝස්ට් ගාන දැම්මම කස්ටිය පෝස්ට් ඩිලීට් කරල ජෝගි කරන්නෙ නැද්ද? :confused:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොනව උනත් රජානෙ බොල..:P:P:P

    එහෙමද ආස....
    .
    .
    BabyMervin_LNW_31.10.10.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ... යාලෙ හිටිය දළ පූට්ටුව මිය ගිහිල්ලලු නේද...?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Yako.. post gana fix karapiya. Ntnm oya tarage kadakappal karanawa


    හප්ෆා..උබ පිටුවක post 40 දාල රේඩියෝ එකක් කරන්නවද...කමෙන්ට් කියව කියව..

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ මේ අපේ රට වැසියන් සහ වැස්සියන් ටික? වැස්සොනන් ඉන්නවා වැස්සියො ටික මිස්ප්ලේස් වෙලා වගේ...