තනි දළේට දළ දෙක යට වුනා එහෙනං
මම දිවා ආහාරය ගතිමි.. තෙපි වෙහෙස මහන්සි වෙලා දිවා ආහාරය තවම ගත්තේ නැතිද?
පව් වැඩේ නේ....ඔය වලි වනජීවි එකට බේරන්නත් බෑ නේ...මූ ඒ පැත්තෙ සෑහෙන ජනප්රියයි...
මමද දිවා ආහරය ගතිමි මේ අවස්ථාවේ මගෙ අපියම්බිකාව විසින් ආහාර දිරවීමේ පහසුව තකාත් හුස්ම ගැනීමේ පහසුව තකාත් මාගේ උදරය පිරි මදිමින් සිටින අවස්ථාවයි
හ්ම්... GPS ටැග් දානව නේද...? කොහොමහරි බේරගන්න තිබ්බෙ.. අපරාදෙ වටින වස්තුවක් නැතිවුනේ රටට
හොයා ගන්න පුලුවන්..ඒත් නවත්තන්න බෑ...කලිනුත් එකෙක් මැරුන වැඩි දවසක් නෑ...වනජීවියටත් කරන්න දෙයක් නෑ...
හොයා ගන්න පුලුවන්..ඒත් නවත්තන්න බෑ...කලිනුත් එකෙක් මැරුන වැඩි දවසක් නෑ...වනජීවියටත් කරන්න දෙයක් නෑ...

255 .

ඒවා ස්වභාවිකවම වෙන දේවල් බන්.. රැලේ නායකයා වෙන්න ඕනි කමට තරුණ ඇත්තු වයසක උන්ට පාර දෙනවා.. දුර්වල වයසක එකා මැරෙනවා.. හැබැයි ඒ දුර්වල වයසක එකාත් තරුණ කාලෙ තමන්ට ලොකු පට්ටම් ගන්න නාකි උන්ට ගේම දෙන්න ඇති අනිවා.. ඕක ලෝක ස්වභාවය..![]()
255 .
255 ක්?
මම මේ කලින් කිව්ව 228 ත් වැඩි වගේ කියල 200 ක් විතර කියන්න ගියේ.. අද හරිම මන්දගාමීයි..![]()
255 ක්?
මම මේ කලින් කිව්ව 228 ත් වැඩි වගේ කියල 200 ක් විතර කියන්න ගියේ.. අද හරිම මන්දගාමීයි..![]()