~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දිවා ආහාරය ගතිමි.. තෙපි වෙහෙස මහන්සි වෙලා දිවා ආහාරය තවම ගත්තේ නැතිද?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තනි දළේට දළ දෙක යට වුනා එහෙනං

    පව් වැඩේ නේ....ඔය වලි වනජීවි එකට බේරන්නත් බෑ නේ...මූ ඒ පැත්තෙ සෑහෙන ජනප්‍රියයි...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දිවා ආහාරය ගතිමි.. තෙපි වෙහෙස මහන්සි වෙලා දිවා ආහාරය තවම ගත්තේ නැතිද?

    මමද දිවා ආහරය ගතිමි මේ අවස්ථාවේ මගෙ අපියම්බිකාව විසින් ආහාර දිරවීමේ පහසුව තකාත් හුස්ම ගැනීමේ පහසුව තකාත් මාගේ උදරය පිරි මදිමින් සිටින අවස්ථාවයි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ලන්ච් බ්‍රේක්....අපි යනවා.....(බ්‍රේක් එක බාන්න එපා කන්ද මැද නැවැත්තුවෙ)

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    පව් වැඩේ නේ....ඔය වලි වනජීවි එකට බේරන්නත් බෑ නේ...මූ ඒ පැත්තෙ සෑහෙන ජනප්‍රියයි...

    හ්ම්... GPS ටැග් දානව නේද...? කොහොමහරි බේරගන්න තිබ්බෙ.. අපරාදෙ වටින වස්තුවක් නැතිවුනේ රටට
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මමද දිවා ආහරය ගතිමි මේ අවස්ථාවේ මගෙ අපියම්බිකාව විසින් ආහාර දිරවීමේ පහසුව තකාත් හුස්ම ගැනීමේ පහසුව තකාත් මාගේ උදරය පිරි මදිමින් සිටින අවස්ථාවයි

    අපිට කොයින්ද බූල් බල්ලො

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හ්ම්... GPS ටැග් දානව නේද...? කොහොමහරි බේරගන්න තිබ්බෙ.. අපරාදෙ වටින වස්තුවක් නැතිවුනේ රටට

    හොයා ගන්න පුලුවන්..ඒත් නවත්තන්න බෑ...කලිනුත් එකෙක් මැරුන වැඩි දවසක් නෑ...වනජීවියටත් කරන්න දෙයක් නෑ...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හොයා ගන්න පුලුවන්..ඒත් නවත්තන්න බෑ...කලිනුත් එකෙක් මැරුන වැඩි දවසක් නෑ...වනජීවියටත් කරන්න දෙයක් නෑ...

    එහෙම නෙවෙයි මචන් වැඩිපුර ඌ ලඟ ගැවසෙද්දි ශේප් එකේ වෙන පැත්තකට එලවල දාන්න බැරිද...?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හොයා ගන්න පුලුවන්..ඒත් නවත්තන්න බෑ...කලිනුත් එකෙක් මැරුන වැඩි දවසක් නෑ...වනජීවියටත් කරන්න දෙයක් නෑ...

    ඒවා ස්වභාවිකවම වෙන දේවල් බන්.. රැලේ නායකයා වෙන්න ඕනි කමට තරුණ ඇත්තු වයසක උන්ට පාර දෙනවා.. දුර්වල වයසක එකා මැරෙනවා.. හැබැයි ඒ දුර්වල වයසක එකාත් තරුණ කාලෙ තමන්ට ලොකු පට්ටම් ගන්න නාකි උන්ට ගේම දෙන්න ඇති අනිවා.. ඕක ලෝක ස්වභාවය..:yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒවා ස්වභාවිකවම වෙන දේවල් බන්.. රැලේ නායකයා වෙන්න ඕනි කමට තරුණ ඇත්තු වයසක උන්ට පාර දෙනවා.. දුර්වල වයසක එකා මැරෙනවා.. හැබැයි ඒ දුර්වල වයසක එකාත් තරුණ කාලෙ තමන්ට ලොකු පට්ටම් ගන්න නාකි උන්ට ගේම දෙන්න ඇති අනිවා.. ඕක ලෝක ස්වභාවය..:yes::yes:

    කොහොම වුනත් දළ පූට්ටුවට අනිත් සාමාන්‍ය ඇතෙක් වගේ සටන් කරන්න අමාරුයි. මොකද ඒක විශේෂ තත්ත්වයක්නේ... අනිත් අයට වගේම නිදහසේ හොඬය හසුරුවන්න අමාරුයි. කෑම ගනිද්දි වුනත් එක බලපානව
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    255 ක්? :shocked::shocked:
    මම මේ කලින් කිව්ව 228 ත් වැඩි වගේ කියල 200 ක් විතර කියන්න ගියේ.. අද හරිම මන්දගාමීයි.. :yes::yes:

    ඔය ඔක්කෝම වරදිනවා
    .
    .
    .
    .

    මන් රිප්ලයි දන්න ගත්තොත් :baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    255 ක්? :shocked::shocked:
    මම මේ කලින් කිව්ව 228 ත් වැඩි වගේ කියල 200 ක් විතර කියන්න ගියේ.. අද හරිම මන්දගාමීයි.. :yes::yes:
    ඔය ඔක්කෝම වරදිනවා
    .
    .
    .
    .

    මන් රිප්ලයි දන්න ගත්තොත් :baffled: