~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඔක්කෝම වරදිනවා
    .
    .
    .
    .

    මන් රිප්ලයි දන්න ගත්තොත් :baffled:

    හරි හරි ඉතින් අගේ නොකර දාපන්කො.. අවස්ථා 3 ක් තියෙනවනෙ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙම නෙවෙයි මචන් වැඩිපුර ඌ ලඟ ගැවසෙද්දි ශේප් එකේ වෙන පැත්තකට එලවල දාන්න බැරිද...?


    බැරුව ඇති බං..ඔය වෙලාවට මොන සෙල්ලම දැම්මත් ඕව නවත්තන්න...කලින් එක video කරලත් තිබුන බලන් ඉන්නව හැර කරන්න දෙයක් නෑ..

     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    37597_420321603389_321758043389_4509143_3721902_n.jpg
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒවා ස්වභාවිකවම වෙන දේවල් බන්.. රැලේ නායකයා වෙන්න ඕනි කමට තරුණ ඇත්තු වයසක උන්ට පාර දෙනවා.. දුර්වල වයසක එකා මැරෙනවා.. හැබැයි ඒ දුර්වල වයසක එකාත් තරුණ කාලෙ තමන්ට ලොකු පට්ටම් ගන්න නාකි උන්ට ගේම දෙන්න ඇති අනිවා.. ඕක ලෝක ස්වභාවය..:yes::yes:


    ඔව් ස්වාභාවික දේ වලට මිනිස්සු අතදැම්මම වැඩ වරදිනව..සොබාදහමට ඉඩ දෙන්න ඕන

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා...

    එළ එළ කවියක් ඉස්සුව ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං

    ගත්තම උඹත් එක්ක මොකට යන්නද මම යන්නේ මගේ සුදා එක්ක
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සිරියා..නෑ මා ලග සිටියේ...
    ලං වී බැලුවා හිලෙන් දොරේ
    නිහලුයි සිරියයි මැද මිදුලේ...
     
    Last edited: