~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry:

    :angry::angry::angry:
    පස්වරු 3 ට කලින් අනුමාන කරල කියපිය පස්වරු 5 වෙද්දි මේ ත්‍රෙඩ් එකේ වැටෙන පිටු ගාන..
    අවස්ථා 3 ක් තියෙනවා 3 ට කලින් කියපන්.. ආසන්න වශයෙන් අනුමාන කරන එකාව රේප් කරනවා..
    හා ද?:angry::angry:
    අවස්ථා තුනම වලංගුද :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry::angry:

    :angry::angry::angry:
    පස්වරු 3 ට කලින් අනුමාන කරල කියපිය පස්වරු 5 වෙද්දි මේ ත්‍රෙඩ් එකේ වැටෙන පිටු ගාන..
    අවස්ථා 3 ක් තියෙනවා 3 ට කලින් කියපන්.. ආසන්න වශයෙන් අනුමාන කරන එකාව රේප් කරනවා..
    හා ද?:angry::angry:

    පිටු ගාන එක එකාට වෙනස් වෙනවනේ
    මම හදාගෙන තියෙන්නේ පොස්ට් 10ක් පෙන්නන්ඩ
    තව එකෙක් වෙනස් ව්දියට හදාගෙන තියෙන්ඩ පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිටු ගාන එක එකාට වෙනස් වෙනවනේ
    මම හදාගෙන තියෙන්නේ පොස්ට් 10ක් පෙන්නන්ඩ
    තව එකෙක් වෙනස් ව්දියට හදාගෙන තියෙන්ඩ පුළුවන්

    පෝස්ට් කවුන්ට් එක දැම්ම ම හරි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෝ දන්නෙහිද රාජ්‍යතාන්ත්‍රික පුවත් විකෘති කිරීම සිර දඩුවම් ලැබීමට හැකි වරදක් බව....

    අර තිස්ස අත්තනායකට උනා වගේ...
    ehenam daganin mage assumptions:

    posts:- 3450
    3250
    2950
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam daganin mage assumptions:

    posts:- 3450
    3250
    2950

    පෝස්ට් 1000 තව පැය 2 ඇතුළත? ස්පෑම් කරන විදියට දාගෙන ගියොත්නම් පුළුවන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිටු ගාන එක එකාට වෙනස් වෙනවනේ
    මම හදාගෙන තියෙන්නේ පොස්ට් 10ක් පෙන්නන්ඩ
    තව එකෙක් වෙනස් ව්දියට හදාගෙන තියෙන්ඩ පුළුවන්

    පොස්ට් 10 පිටුව උදාහරනෙට අරගෙන දාපිය..